1. mcwolfe

    ඉංග්‍රීසි බෙහෙත් බොද්දී

    දොස්තර සාමාන්‍යයෙන් පොඩි මාත්‍රාවක් දෙන්නෙ එවයෙ kidney වලට side effects වගේ බලපෑම අඩුලු 🙂
  2. mcwolfe

    නිවනට දුර නෑ.

    වැරදියට වටහා ගන්න එපා බ්ං:(
  3. mcwolfe

    නිවනට දුර නෑ.

    සියල්ල මා හැර ගියාට කම්පාවක් නෑ... ජීවිතයත් මා හැරයයි නවත්වන්නට බෑ... අත් හරින්නට බැරි කිසිවක් ලෝකය තුල නෑ... අත් හරින්න හැකි නම් ඔබ නිවනට දුර නෑ...
  4. mcwolfe

    Phone Battery එකක් හොයාගන්න

    Greentel no parts
  5. mcwolfe

    Questions සදුදා බෙහෙත් අඩු කරයිද?

    Consultant madam කෙනෙක් :P
  6. mcwolfe

    Questions සදුදා බෙහෙත් අඩු කරයිද?

    දෙන දෙයක් බොනවා ම්ං ඕවගැන දන්නෑ. :(
  7. mcwolfe

    Questions සදුදා බෙහෙත් අඩු කරයිද?

    :( 3yr පොරොන්දු වෙන්න නම් බෑ කිව්ව
  8. mcwolfe

    Questions සදුදා බෙහෙත් අඩු කරයිද?

    Olanzepine 10mg අඩු කරලා දෙන්නම් කිව්ව consultant ට පෙන්නල. සදුදා ගෙදරින් කාවහරි එක්කේන්න ත් කිව්ව . මට මේ ජරාව ගිලල ගිලල එපා වෙලා බං ආතල් එකක් ගන්නවත් විදිහක් නෑ. 5mg වලට වත් අඩු කරලා දුන්නොත් මට වැඩක් පලක් කරගෙන ඉන්න පුළුවන් . කිසි දෙයක් කරන්න බෑ ඔලුවට ලොකු නිදිමත ගතියක් වගේ එනවා. වත්තක්...
  9. mcwolfe

    කිරියෙ ඉන්න දෙවිවරු

    Onada? Math,p6,chem,bio,sft,et...
  10. mcwolfe

    කිරියෙ ඉන්න දෙවිවරු

    ආතල් එකක් හරි දෙනවනේ, වෙනමොනා දෙන්නද?😋
  11. mcwolfe

    කිරියෙ ඉන්න දෙවිවරු

    ම්ං බලන්නම් ස්තුති බ්ං :D
  12. mcwolfe

    කිරියෙ ඉන්න දෙවිවරු

    තනියෙන් ඉන්න බෑ රෑ ට අනුරය එක්ක ගිනි මැලයක් ගහගෙන ඉන්නම්😂
  13. mcwolfe

    කිරියෙ ඉන්න දෙවිවරු

    :Dමං dp එකේ පාඩම් ටික කරගෙන යද්දී @AnuradhaRa සර් ලගෙ පාඩම් 5TB විතර දුන්න. ඕන ටික Gdrive එකට බැකප් කරන්න හැදුවා @IndrajithGamage ගේ ඕනහුප්ටක් එකෙන් ස්පේස් මදි උනා @jackpolkichcha සති ගානක් මහන්සි වෙලා 2TB විතර ෆයිල් ටික එයාගේ drive එකට upload කරලා දුන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උදව් කරපු...

    No contents