මේ රහල්
මූට තියන්නෙ Social anxiety බන්
Socialanxietyguy කියන එකෙන් එන්නෙත් මූ
මූ පොඩිකාලෙදි බාප්පගෙනුයි පුතාගෙනුයි දූසනය වෙලා ට්රවුමටයිස් වෙලා ඉන්නෙ. ඒක තමයි ලොකුම හේතුව. ඒ හින්ද කොලු සීන් වලටත් බැහැල.
මූට තව බරගානක් තියෙනව අකවුන්ට්.
Schizophrenia තියෙනවා කියල කියන්නෙ දොස්තර දොස්තරය තමා බේත් ලියල දෙන්නෙ නොබී මට ජීවත් වෙන්න බෑ ඒකයි බොන්නෙ බීපුවාම ගොඩක් අමාරුයි ම්ං මොනා කරකරන්නද පාරක ඇවිදගන්නවත් බැරිවමු බොන්නෙ ඔය වැරදි බෙහෙතක්. තියෙන ලෙඩේට නෙවේ බොන්නෙ. දැන් ඉතිං ඇත්තටම කෙල වෙලා ඇත්තේ අවුරුදු ගානක් ඕක බීලා. ලංකාවේ දොස්තරලටත් වැඩිය දැනුමක් නැහැ. එක සැරයක් මම Opiates පාවිච්චි කරනවා කියල කියද්දී මේ ගෑනි කොටායපින් එක්ක alprazolam ලියල දුන්නා. මං කල්පනා කරා මමද කුඩු ගහල ඉන්නෙ මේකිද කුඩු ගහල ඉන්නෙ කියල. Opiates එක්ක Benzo කලවන් කරන්න හොඳ නැහැ කියන එකවත් ඒ ගෑනි දන්නෙ නැහැ. ඒ වුනාට ගානයි, සෙනගයි!
මට නම් 100% ෂුවර් මුට ගොඩ යන්න පුළුවන් ඔය ඒ-ලෙවල් රෙද්ද අත ඇරලා ජොබකට ගියා නං. කි වෙනි සැරේද ඔය ඒ-ලෙවල් කරන්නෙ කැම්පස් යන්න නෙවේ ඔය ට්රයි එක. මුකුත් නොකර ඉන්න වට වඩා ඒ-ලෙවල් කරනව කියන එකෙන් ගිල්ට් එක වහගන්න හදන්නෙ. Schizophrenia නැහැ මුට.
