ගැබ්බර රිලවිය..
නාරම්මල ඊරියගොල්ලේ නිවෙසක,උගුලකට කොටුකර කුරිරු හි0සනයට ලක්කල ගැබ්බර රිලවිය..
ඇයට,හිස ඔසවාගැනීමටවත් ඉඩ නැති මේ උගුලේදී කුරිරු පහරදීමට ලක්කර තිබූ අතර එය තුලට ගිනිකෙලි දමමින් ඇය කම්පනයට ලක්කර තිබුනේ පියෙකු සහ පාසැල් යන පුතෙකු විසින්...
(මේ සිද්ධිය සැලවු වහාම කුරුණෑගල නියෝජ්ය...