Me raul cut eka trend ekak wewaa

redhat

Well-known member
  • Aug 2, 2008
    3,108
    2,505
    113
    Redhat lab - Aukland
    Me raul cut eka trend ekak wewaa


    76616461_2580065842263205_5189668469053849600_n.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වයසට ගැලපෙන්නෙ නෑ බන්
    කන්නාඩි දෙකක් දැම්මනම් ඌ තවත් චාටර්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොල්ලා තාත්තාගෙ පෙනුම ගන්න ට්‍රයි කරනවා වගේ :rolleyes:
    කොහොම උනත් හොදට ඉගෙනගෙන තියෙනවා
    :yes:

    ඔව් නාමලුත් කාලයක් රැවුලක් වවාගෙන දැගලුවෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මනුස්සයගෙං කොපි කරනවා නං අඩු ගානේ ඒ තරමට උගත්කම හරි වැඩි කරගන්නව වෙනුවට කොපි කරපල්ලකො මේකාගෙ රැවුල :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒ මනුස්සයගෙං කොපි කරනවා නං අඩු ගානේ ඒ තරමට උගත්කම හරි වැඩි කරගන්නව වෙනුවට කොපි කරපල්ලකො මේකාගෙ රැවුල :lol:

    typical byyas :P
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ay bn oka kalekata kalin thibbe hama ekama wawan hitiya. :oo:



    btw e ganu lamaya mara lassanaine. niliyak wage :yes: