කලාවැව රක්ෂිතයේ සියඹලාගස්පිටිය ප්රදේශයේ තිබී දීඝ දන්තු 01 ඇතාගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. වයස අවුරුදු 45 ක් පමණ වන මෙම ඇතාගේ පිටතට පෙනෙන දළ යුගලයේ දිග අඩි තුනහමාරත්, 4 ත් අතර බව සඳහන්. ගල්කිරියාගම වනජිවි කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දීග දන්තු ඇතාගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ...