1. redhat

    නිරෝධායන ක්‍රියාවලියට බධා පමුනුවන්න එපා.

    නිරෝධායන ක්‍රියාවලියට බධා පමුනුවන්න එපා. අපි ‌ෙමේ අවස්ථාවේ කියන්නේ කලහකාරි ‌ෙලෙස හැසිරෙමින් ‌ෙමෙම නිරෝධායන ක්‍රියාවලියට බධා පමුනුවන්න එපා.ඒක සමහරවිට ඔ‌‌ෙබේ ‌ෙනොදනුවත් කම නිසා කරනවා ඇති.නමුත් ඒකෙන් මුළු රටම අමාරුවේ වැටෙනවා.‌ෙමොකද අපිත් ‌ෙමෙම ව්‍යසනයෙන් ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්විය...
  2. redhat

    නැනෝ ගැජට් එකෙන් වැඩක් වෙන්නේ නැද්ද

    නැනෝ ගැජට් එකෙන් වැඩක් වෙන්නේ නැද්ද දැන් අර නැනෝ ගැජට් එකෙන් වැඩක් වෙන්නේ නැද්ද එතකොට ? කවුරුත් එකෙන් වැඩක් ගන්නේ නැද්ද? මම අවේ ගිය සතියේ .. මම නම් එහෙම එකක් දැක්කේ නැහැ ඕක නිරෝදයන මද්යස්ඨාන වල හයි කරන්න බැරිද?
  3. redhat

    සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ !

    සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ ! ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගයේ සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ ! ලිහිනින් අතරින් වැහිලිහිනියා කියන්නේ විශේෂ වටිනාකමක් තියෙන පක්ෂි විශේෂයක්. අපේ රටේ කඳුකර ප‍්‍රදේශ ආශ‍්‍රිතව මේ පක්ෂීන් බහුලව දක්නට ලැබෙනවා.ඒත් මේ පක්ෂීන්ගේ ජීවිත තර්ජනයට ලක්කරමින් වැහිලිහිනි...
  4. redhat

    නොදකින් කාලකණ්නියා

    නොදකින් කාලකණ්නියා
  5. redhat

    අපි රැවටුනා වගේ ඉන්නම් !! මාස්ටර්බේකර්

    අපි රැවටුනා වගේ ඉන්නම් !! මාස්ටර්බේකර්
  6. redhat

    ගැබ්බර රිලවිය..

    ගැබ්බර රිලවිය.. නාරම්මල ඊරියගොල්ලේ නිවෙසක,උගුලකට කොටුකර කුරිරු හි0සනයට ලක්කල ගැබ්බර රිලවිය.. ඇයට,හිස ඔසවාගැනීමටවත් ඉඩ නැති මේ උගුලේදී කුරිරු පහරදීමට ලක්කර තිබූ අතර එය තුලට ගිනිකෙලි දමමින් ඇය කම්පනයට ලක්කර තිබුනේ පියෙකු සහ පාසැල් යන පුතෙකු විසින්... (මේ සිද්ධිය සැලවු වහාම කුරුණෑගල නියෝජ්‍ය...
  7. redhat

    පුලුවන් කෙනෙක් දැනුම් දෙන්න

    පුලුවන් කෙනෙක් දැනුම් දෙන්න
  8. redhat

    කොරෝනාට එහා ව්‍යසනයක්, දැනෙන්නේ හෙමිහිට.

    කොරෝනාට එහා ව්‍යසනයක්, දැනෙන්නේ හෙමිහිට. කොරෝනාට එහා ව්‍යසනයක්, දැනෙන්නේ හෙමිහිට. මීගමුව, කුඩාවැල්ල සහ ත්‍රිකුණාමලයෙන් පරීක්ෂා කරපු කුඩා මත්ස්‍ය සාම්පල වලින් 90% කම ප්ලාස්ටික් අංශු අඩංගුයි. සාලයො, හුරුල්ලෝ සහ හාල්මැස්සෝ තමයි මේ පර්යේෂණයට අරන් තියෙන්නේ. හිතාගන්න පුළුවන් නේද මේගොල්ලන් වත් ගිලලා...
  9. redhat

    පරණ ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්න අලුත් මිනිස්

    පරණ ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්න අලුත් මිනිස් පරණ ගොඩනැගිල්ලක් ඇතුලේ ඉන්න අලුත් මිනිස්සු.. කොළඹ මහජන පුස්තකාලයට කාලෙකට පස්සෙ ගොඩ වුනේ දියණිය වෙනුවෙන් ලබාගත් සාමාජිකත්වය ඇයට යාම ඊම කල නොහැකි නිසා තැම්පතු මුදල මගෙ නමට හරවාගෙන මට සාමාජිකත්වයක් ගන්න. මගේ කලින් තිබුණ සාමාජිකත්වය යාවත්කාලීන නොකිරීම නිසා...
  10. redhat

    Huanan Seafood Market

    Items sold According to media reports, items sold at the market included: Badgers[7] Bats[16] Beavers[17] Donkeys[7] Camel[2][7] Chickens[16] Civets[18] Crocodiles[2] Dogs[18] Emmental cheese[19] Foxes[2] Giant salamanders[2] Herbs[19] Koalas[10][20] (See note below for explanation[a]) Pigs[7]...
  11. redhat

    චීනය සියලු මාංශ රට තුල තහනම් කරයි

    චීනය සියලු මාංශ රට තුල තහනම් කරයි චීනය සියලු මාංශ රට තුල තහනම් කරයි
  12. redhat

    කිරි ටිකකුයි කහට ටිකකුයි තිබුණ නම් මරු කි&#351

    කිරි ටිකකුයි කහට ටිකකුයි තිබුණ නම් මරු කි&#351
  13. redhat

    පොටි ගානවා නම්

    පොටි ගානවා නම් පොටි ගානවා නම් අලුතෙන් හදන ගෙදරක මොනවද සැලකිය යුතු කරුණු? දන්නා කට්ටිය පොඩ්ඩක් කියනවද?
  14. redhat

    බෞද්ධ ආගමක් නෙමෙයි ...ලිංගික පාඩම උණුසුම් ව&#3

    බෞද්ධ ආගමක් නෙමෙයි ...ලිංගික පාඩම උණුසුම් ව&#3 aVMFIzBtwDE අනෝමා ජිනාදරී කියන්නේ උගතෙක් ද.. මහාචාර්ය කෙනෙක් ද. යකෝ සුමනා ගෝමස් ව ගෙන්නුවා නම් ඔයිට හොදයි.. 🤦‍♂️
  15. redhat

    බලන්න තියන හැදියාව😝

    බලන්න තියන හැදියාව😝
  16. redhat

    POSH Kella - DERANA

  17. redhat

    Me raul cut eka trend ekak wewaa

    Me raul cut eka trend ekak wewaa
  18. redhat

    කැ රි මහේලයා දැන් අන්න ඇන්කර් මාකට් කරනවා

    කැ රි මහේලයා දැන් අන්න ඇන්කර් මාකට් කරනවා කැ රි මහේලයා දැන් අන්න ඇන්කර් මාකට් කරනවා සල්ලි වලට ඕන ගු බෙට්ටක්
  19. redhat

    කෝ බන් මොකද වෙන්නේ ?

    කෝ බන් මොකද වෙන්නේ ? කෝ බන් මොකද වෙන්නේ ? මුන්ට ගණන් එකතු කරගන්න ?බැරිද ? රෝසි ව යවන්න තියෙන්නේ ටී වී එක දැම්මොත් එක්කෝ වෙළඳ දැන්වීම් නැත්තන් දෙමල හරි හින්දි හරි ජරාවක්
  20. redhat

    රැට්ටා නෙවෙයි ඕයි මේ අපේ මැ.කො.

    රැට්ටා නෙවෙයි ඕයි මේ අපේ මැ.කො.

    No contents