සංගීත් Milin ට stage එඅකෙන් බහින්න දෙන්නේ නැ නේ අන්තිම වෙනකම් තියන් ඉන්නව ඇතටම සංගීත් කියන්නේ අම දැකල තියන නිරහන්කරම ගොඩක් හොද ගායකයෙක් ඒවගේම කොත්තු රොටි මියුසික් වලින් එහාට ගියපු හොද සින්දු තියන බෑන්ඩ් එකක්. කාටවත් කඩේ යන්නේ නැතුව ගිප්සීස්ලවගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න සෙට් එකක් (මම දාන්න...