පොඩි photography sup එකක් ඕන මචන්ලා

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    පොඩි photography sup එකක් ඕන මචන්ලා

    පොඩි විස්තර ටිකක් දැනගන්නත් උදව්වක් ගන්නත් මේ ත්‍රෙඩ් එක දැම්මෙ. profile එකනම් යාලුවෙක්ගෙ. මම අලුතින් photography වලට බැස්සා. මේ තියෙන්නෙ මම ගහපු photos ටිකක්

    1656324_241002799437881_8640519385968932900_n.jpg

    1530372_241701316034696_490618752534571845_n.jpg

    10246249_241184409419720_5504830021184348894_n.jpg

    10013886_241247889413372_3246721938770108073_n.jpg

    1981943_241128779425283_5507404062926184443_n.jpg

    එලකිරි එකේ ඉන්න photography කරන කොල්ලොන්ගෙන් comments ටිකක් ඕන, මොකද හිතෙන්නෙ කියලා .
    ඒ වගේම හොඳ කැමරා මොඩල් එකක් ගැන දැනගන්න ඕන bird photography වලට එහෙම. lenses ගැනත් විස්තර ටිකක් ඕන.
    මේ තියෙන්නෙ මම page එක.
    https://www.facebook.com/nisalup.photography
    visit කරල කැමතිනම් like එකකුත් දාගෙන යන්න මචන්ලා. ජයවේවා!
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇත්තටම ලස්සනයි බං, මේ කලාවට කැමැත්තක් තිබ්බාත් හොද ඩි.එස්.එල් කැම් එකක් ගන්න තරම් වත්කමක් නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya photos moken gahuawat lasanai ne bun.. aye amutuwen lenses one na

    mama nam hitane photography kiyane

    ape piyawi ahata nopenena lasanak ismathu karala ganna puluwan subject ehekata

    mama danne na itin ekai mage idea eka nam
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    වැඩේ ඇඟේ තියනවා නම් Gear එක මොක උනත් අවුලක් නෑ මචන් වැඩ්ඩෙක්ට පොඩි 4n කැම් එකත් ඇති හොද නිර්මානයකට

    https://www.facebook.com/groups/artgallerysl/

    මෙතනට එන්න මම ගොඩක් දේවල් අල්ලගන්නේ නම් මෙතන ඉන්න අයගෙන් තමා

    උබට ජය උඩ පින්තූර ටිකෙන් අර මලක පින්තූරෙට මම පට්ට ආසයි :)

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    හොද පුතා;16491120 said:

    thanks mchan. maath e pinthuureta godak aasai. link ekata thank you. godak prayojanawath wei. :):):)
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    oya photos moken gahuawat lasanai ne bun.. aye amutuwen lenses one na

    mama nam hitane photography kiyane

    ape piyawi ahata nopenena lasanak ismathu karala ganna puluwan subject ehekata

    mama danne na itin ekai mage idea eka nam

    aniwaryen mchan. thanks for the ideas
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ඇත්තටම ලස්සනයි බං, මේ කලාවට කැමැත්තක් තිබ්බාත් හොද ඩි.එස්.එල් කැම් එකක් ගන්න තරම් වත්කමක් නෑ.

    same here mchan. matath thiyenne s2 ekak witharai