තල වැපුරුවොත් තල මුන් වැපුරුවොත් මුන් හැබැයි කුඩු ගහන එකාට තමයි ඉහලම ප්රතිලාභ ලැබෙන්නේ අනිත් ඒවට සාපේක්ෂව. 😊
ෂොට් එකක් දෙකක් ගත්තට පස්සේ නවත්තන්නබෑ, බඩු නැතුව ගියාම වමනය හිසරදය බඩ යනවා, ටික ටික ශරීරය වැහැරෙනවා
ඇස් එලියට පනිනවා, කන්න බැහැ, කුසපොත්තෙක් වෙනවා, ඊලගට සෝම්බි මූඩ් එක.. අවසානභාගේ...