1. weer 11

    ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

    දැන් කිරියට බැහැලා පට්ට කුහකයොයි ,එක එක ජාතියේ කයිවාරු ඔස්තාර්ලයි සෑහෙන්න. ලන්කාවේ යොහානිගේ සින්දුව මොකක්ද, ඕවට ඇයි කමෙන්ට් දෙන්නේ ,ලන්කාව ගැන ආඩම්බරයි කියන්න එපාලු. එකම විලාපයයි මෙතන. 😂
  2. weer 11

    ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

    ඔච්චරටම අප්පිරියයි නම් ඇයි කමෙන්ට් කියවන්නේ😂 එකක් නෑර කියෝලනේ. 🤣🤣
  3. weer 11

    “මම ආඩම්බරයෙන් කියනවා මම සමරිසි පුද්ගලයෙක් සහ ඔලිම්පික් ශූරයෙක්!”

    වයස අවුරුදු 27 වූ ටොම් මේ වන විට Dustin Lance Black ගෙ ආදරණීය සහකරුවා වගේම එක්දරු පියෙක්.😂😂😂😂😂😂😜
  4. weer 11

    මු එදා ඉඳන්ම කරලා තියෙන්නේ ණය ගන්න එක

    රාජපක්ෂල නොහිටින්න අද මේකත් ඇෆ්ගනිස්තානයක්. කෙටියෙන්ම කිව්වේ.
  5. weer 11

    කාලය මැවූ වෙනසක අරුමය

    හම්බයෝ ක්‍රිකට් මැච් පෙන්නන්නෑලු අරෙහේ කෙල්ලොන්ගේ ඩාන්ස් එක අල්ලට අල්ලන්නෑලු😂😂😂😂😂😂😂 ------ Post added on 1632224295
  6. weer 11

    Chamu Sri පියුමිගෙ ජංගිය ගලවලා 100M ගැහුවෙ යොහානි ශිෂ්‍යත්වෙ ලියන කාලෙ 😂😂

    උබේ සායම ඇරියා නේද බං niyomax 😂 ලැජ්ජා නැද්ද බං උබට:ROFLMAO: මේ පට්ට කුහකයට නම් රිදෙයි හොදටම. ------ Post added on 1632147918
  7. weer 11

    ජවිපෙ 5ස් වන රැල්ලට සූදානම් ද ?

    හොදටම කලේ ඉතින් මෙයාලා තමයි.... 😂
  8. weer 11

    මොනාද බන් මෙ ආන්ඩු

    ගෝඨා වගේ ප්‍රතාපවත් දුරදක්නා නායකයෙක් බිහි උනේ අපේ වාසනාවට. ✌️ අර මෝඩයා වගේ එකෙක් හිටයනම් හාල් දකින්නවත් එකෙක් අද වෙනකොට මේ රටේ ඉතුරුවෙන්නෑ...😂😂 ''ගහනවා කියලා දන්නවා මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ'':ROFLMAO::ROFLMAO:
  9. weer 11

    පට්ට ආතල් යකෝ මේ වැහිල්ල නිසා.

    බෝම්බ ගහනවා කියලා අපි දැනගෙන හිටියා ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 😂 😂 😂
  10. weer 11

    යොහානිගේ "මැණිකේ මගේ හිතේ" Youtube හි Global Top Songs අතර 5 වන ස්ථානයේ

    ඔන්න ජාන අව්ල් කැරි කුහකයෙක් පැන්නා 🤮
  11. weer 11

    මා දන්න ධම්මික පෙරේරා

    Dp එකත් හොදනැත්තන් උබ education චැනල් එකක් හදලා දාපන්කෝ ශත පහකවත් වාසියක් නැතුව උබේ වියදමෙන් යහපත් අරමුනෙන්. 😂 😂
  12. weer 11

    යකෝ මෛත්‍රී සුපිරිනේ බලන් යද්දී

    Anurayata dila.. 😂😂😂😂😂😂😂 Bohoma wagakiimen kiyanne🤏🤏 🤣🤣🤣🤣
  13. weer 11

    ලෝකෙ කරුම ගෙවන එක එක ගෝත්‍රිකයෝ..

    තමන්ගේ ගෝත්‍රික කම පේන්නේ නැහැ ... 😂 :ROFLMAO: උදේ ඉදන් කවුරු වෙනුවෙන්ද මේකේ වහල් කම් කරන්නේ.🐘🐅☎️🧭💰🛎️
  14. weer 11

    ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

    අර මෝඩයට දීලා තියන ආරස්සාව දැක්කද 😂අය්යෝ අපේ සල්ලි. ඔන්න රටේ පවට ඉපදිච්ච උන් 🐂
  15. weer 11

    ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

    රත්වත්තෙලා රාජපක්ෂලා කවදත් රටේත් ජාතියෙත් පිනට පහලට වෙච්ච මිනිස්සු.

    No contents