1. weer 11

    ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

    සෑම් අංකල්ට ඩෝං ගිහිල්ලා😂, තවත් නිවට පොන්සියෙක් 🤣
  2. weer 11

    ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

    උබත් ටිකක් චූන් වෙයන් පොන්සියෙක් වගේ ඉන්නැතුව. 😂😂
  3. weer 11

    ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

    මමත් කියන්නේ ඕක බොරුවක් පොඩි පොඩි දඩබ්බර වැඩ කලාට නියම සිංහල ලේ තියන සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න එකෙක්.
  4. weer 11

    නන්දෙ vs පුතානෝ

    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම. ඔහුට අභියෝග කරන්න එකෙක් ඉන්නවද..?
  5. weer 11

    නන්දෙ vs පුතානෝ

    මේ මෝඩයා ජනාධිපති වෙනවා කිව්වා.... 😂 😂 8 කෙසේ වෙතත් 18 වෙනි ජනාධිපතිනම් වෙන්න බැරිත් නැහැ.:ROFLMAO::ROFLMAO:
  6. weer 11

    ලංකාවේ ගූ යූටියුබ් චැනල් අයින් කරන්න

    subscribe karapu හින්දනේ නොටිෆිකේෂන් එන්නේ.... 😂 රෙද්ද අස්සේ දාගෙන දැන් කෑගහනවා කනවෝ...කනවෝ ...කියලා..
  7. weer 11

    අද මැච් එකත් සුපිරියටම කෑවා ....

    ඕවර 20 ඉන්නත් බැරි ක්‍රිකටර්ස්ලා...චැහ් නව නිංගිරාවයි, 🤮 මේකේ යාන්තන් 120 යි. අරුන් නෝ විකට්ස් and ඕවර 14 ගේම ක්ලෝස් කලා. අපේ උන් තාම ලදරු අවදියේ....
  8. weer 11

    ජාන විශ්ලේෂණය හරහා හෙළි වුණු අපගේ යටගියාව

    එතකොට බංගලි ජාන වලට 73%ක් විතර අපේ ඒවා සමානයි කියන්නේ බොරු ද?? මේ විශ්ලේෂනය එතකොට සෑහෙන අව්ල් නේද.
  9. weer 11

    මේ පරන ගතියට මන් මාර ආසයි

    මමත් ගහකොල පිරුනු ගම්බද ගැමි පරිසර වලට මාර ආසයි.
  10. weer 11

    ලක්ෂයකට 5%

    මන්ත්‍රීලට ගෙවල් 200 හදන එක වැරදියි. හෙන ගහනවා ඒවාට නම්. එතකොට උන් දැන් ඉන්නේ පාරෙද. 🤔 රුපියල් බිලියන ගානක් කාබාසිනියා කරන පලාත් සබා අනිවාර්යෙන් අහෝසි කරන්න ඕනා.
  11. weer 11

    මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

    එතකොට ඔය true story කියන එකාද ජානක කියන්නේ. උබ හරියටම කියන්නේ කොහොමද.:rolleyes:🤔
  12. weer 11

    රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ස්වර්ණ්වාහිනියේ දී නිරුත්තර වෙන්න අහගත් මාධ්‍යවේදීනිය

    නෝංජල් පොන්න පොනිලාගේ පුප පලන්නේ සාගල.. 😂😂මේවා ප්‍රසිද්ද රහස්. ඔය පොන්නයව දකිද්දිත් මට වමනේ යනවා. 🤣🤮
  13. weer 11

    ඇහේ කටු ඇනිච්ච නංගි

    ඒ වගේ අවුල් කතා බැසිය කිව්වට ගෝඨා කියන්නේ අවශ්‍යම බැරෑරුම් මොහොතක රටට අවශ්‍ය කරන නායකයෙක්
  14. weer 11

    ඇහේ කටු ඇනිච්ච නංගි

    ගෝඨාභය මේ රට ගොඩගන්නවා දුක් සීන් පච සීන් වැඩක් නෑ බං. බලපං කොරෝනා වලින් අවුරුදු දෙකක් තිස්සේ ම මේ රට වැටිල තියෙද්දිත් මෙහෙම ගෙනියනවා කියන්නේ. ✌️✌️❤️👉
  15. weer 11

    Hot අක්කි

    ගෑනු හොදයිනේ මුන්ට වඩා. ලිද ලග සංගමය වගේ චීත්තයෝ ටික සෙට් වෙලා. 😂😂
  16. weer 11

    Hot අක්කි

    තවත් චීත්තයක්... 😂
  17. weer 11

    කුන්ඩලීන ශක්තියෙ හාස්කම්💪💪💪

    පව් යකෝ මූටත් වෙච්චි දේ...රෙදි නෑ 😂 😂 😂 කාලය සහ ස්වභාධහම විසින් මුන්ගේ රෙදි ගලෝනව එකින් එක.:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  18. weer 11

    ජිප්සීස්ලගෙ ලස්සන සින්දු මොනවද?

    අහිංසක ටොයි රචනා... :ROFLMAO: 😂 :ROFLMAO:
  19. weer 11

    අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

    අද ඌට ආපු වෙලාවේ ඉදලම හරිගියේ නෑ

    No contents