1. weer 11

    අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු

    අය්යෝ භානුක මොන ගැහිල්ලක්ද ඔය විකට් එක ෆුල් කවර් කරගෙන බෝලේ එක්ක හුරතල් වෙනවා. 🤮
  2. weer 11

    Pizza Hut Sri Lanka nam ANTHIMAI

    Pizza වලට චීස් දාන්නේ නෑ...😊
  3. weer 11

    Pizza Hut Sri Lanka nam ANTHIMAI

    උබලා වගේ එව්න්ට මොන pizza ද බං...බතක් ලිපේ තියාගෙන පොල් ටිකක් ගාගෙන කාපන්. ලොකු සීන් නොදා අලයක් හරි තම්බගෙන කාල හිටු. 🤭
  4. weer 11

    ඒ පාර ටෝයියෝ ගේ රචනා බලන්ට එන්ට

    ඇත්තටම කිව්වේ ...ඒදන්ඩේ මෝඩ චූන්ටවත්😂 පොන්න පොනිලටවත් ඕවා කරනවා තියා හිතාගන්නවත් පුලුවන්ද බං. 👌
  5. weer 11

    ඒ පාර ටෝයියෝ ගේ රචනා බලන්ට එන්ට

    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත් අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ. එතුමා ගැන ආඩම්බරයි:love:
  6. weer 11

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ. එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත් අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ.💪💪👌
  7. weer 11

    අලියෙක් පුකෙන් හිනාවෙනවා දැකල තියනවද

    වදිනෙමි ශිව ලිංගම් 😂 😂 😂 😂 😂 නාවමි කිරියෙන් ශිව ලිංගම් 😂😂😂😂😂කමක් නැතෙයි
  8. weer 11

    දැන් උබල කෑම කන්නේ වස විස බලලද?

    මොන තරම් මිනිස්සු කෑගහුවද ඕවට. රැල්ලට තමයි බන් ඔක්කෝම. හිතලා මතලා උවමනාවෙන්ම පරිස්සම් වෙන්නේ කීයෙන් කීදෙනාද.
  9. weer 11

    දැන් උබල කෑම කන්නේ වස විස බලලද?

    මාර සීන් එක මිනිස්සුන්ට සතියයි මතක හැමදේම. දැන් වසවිස කනවා ඇති හෝගාලා. 😊 දැන් විස පොල්තෙල් ද අරවද මේවද කිසි අව්ලක් නෑ. 😁
  10. weer 11

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ලෝකයේ වේගවත්ම එන්නත්කරණය ourworld නිල නිවේදනය

    පව් බං ඌට දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ ...අසරනකම ...කියාගන්න වචන නෑ :ROFLMAO: :ROFLMAO:
  11. weer 11

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ලෝකයේ වේගවත්ම එන්නත්කරණය ourworld නිල නිවේදනය

    කොහෙන් හිනාවෙන්නද යකූ මේවාට 😂 😂 😂 😂 😂 😂 දැන් හමුදාව හොදයිලු හොදට කරනවලු:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: කොහෙන් හිනාවෙන්නද යකූ මේවාට දැන් හමුදාව හොදයිලු හොදට කරනවලු ------ Post added on 1630769496
  12. weer 11

    මේ රටේ මිනිස්සුන්ව අන්දන තරම

    මෝඩ චූන්ගේ ජංගි හෝදන්නා ආවා කමෝන් සෑම් අංකල්😂😂
  13. weer 11

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ලෝකයේ වේගවත්ම එන්නත්කරණය ourworld නිල නිවේදනය

    අපි බැංකු හොරාකාල සල්ලි බෙදාගන්නවා අපි පොදි ගැහිලා උන්ට ලක්ෂ 54ක්ම චන්ද දානවා උබල පුලුවන්නම් අල්ලපියෝ හූ...හූ.... 😂 😂 :ROFLMAO: :ROFLMAO:
  14. weer 11

    මේ රටේ මිනිස්සුන්ව අන්දන තරම

    මෝඩ චූන්ට චන්දේ දීලා පැරදීල නන්නතාර උනාම සිගිති කතා කිය කියා විලාප තියනවා. :ROFLMAO: ආයේ චන්දයක් ආවාම සිංහයෙක් එක්ක තරග කරන්න මොංගල් බූරුවෙක් එවනවා......:ROFLMAO::ROFLMAO: පරදිනවා ....අඩනවා විලාප තියනවා ...අය්යෝ සාලේ..
  15. weer 11

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ලෝකයේ වේගවත්ම එන්නත්කරණය ourworld නිල නිවේදනය

    ඕකා පට්ට කුහකයා මෝඩ සජියා ව ගේන්න බැරිවෙච්ච එකේ වේදනාවනේ ඔය. බෝම්බයක් හෙම ගහලා තම්බින්ට උක දීගෙන ඉන්න බැරිඋන එකේ කලකිරීම තමයි. 🐷 😂
  16. weer 11

    New Zealand - terror attack by a sri lankan

    අනේ පොන්නයෝ ඔය වගේ කතා කියාගෙන ඒන තොපි වගේ පොන්ස්ලට අමතක වෙන දේ තමයි ,රට බාරගන්න හම්බ අන්තවාදියෝ පිරිවරාගෙන ආපු මෝඩ චුන් ටත් මේ රටේ මිනිස්සු ලක්ෂ 54 ක් චන්දේ දුන්න කියන එක. 🤮 🤮 මොන රටවල්ද බන් මේවා. මෑන්ව අදුනගෙන අවුරුදු 5-6 තිස්සේ මොනිටර් කරාලු හැබැයි අහිංසකයෝ හය හත් දෙනෙක් කපල කොටල දානකම්...
  17. weer 11

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    2020 ඒදන්ඩේ මෝඩ චූන් හම්බ අන්තවාදීන් පිරිවරාගෙන අත්වැල් බැදගෙන ස්ටේජ් නැගලා දෙවනත් කරපු එක ගැන වචන ස්වල්පයක් දෙන්න ප්ලීස් 😂 🤭
  18. weer 11

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    අපේ උන් නෙවෙයි මීහරකෝ හම්බයෝ...හම්බයෝ🐷🐽 කියලා කියපන් හොදට කට ඇරලා. හම්බයෝ ගිය තැන ඉවරයි මිත්‍යා ආගමක් නිසා සුරංගනා කතා කිය කියා මිනී මරනවා.
  19. weer 11

    ඩොලර් අර්බුදය තවත් ත්‍රීව්‍ර වේ

    මොනාද බන් හිතන්න තියෙන්නේ එතුමා රට බාරගත්තු දා ඉදන් කොරෝනා වසංගතය. 👹 නිශ්පාදන ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම බිද වැටිලා, අපනයන ඇනහිටලා ටුවරිසම් බින්දුවටම වැටිලා තියෙද්දි මීටවඩා රට ගොඩ ගන්න තියන ක්‍රමය මොකක්ද ඒ කව්ද කියලා කියපන් බලන්න.:unsure: සජිය ගැනත් හිතන්න වෙනවා කියන්නේ ඌ මොන වගේ හාස්කමක් කරයි...

    No contents