අපි ස'ට චන්දෙ දුන්න තමා. හැබැයි වැරැද්ද විවේචනය කරනව. එහෙම කියල පුතානෝටනම් කීයටවත් කැමති වෙන්නෑ. පොර ආවත් මේකම තමා.....
යනාදී වශයෙන් 2019 ජනාධිපතිවරනයේදී නන්දසේනට චන්දෙ දීමට තමුන් ගත් තීරනය තවමත් වැරදි නැති බවත්, කවුරු ආවත් ඔච්චරනේ.... නන්දසේන = පුතානෝ වගේ ලෙවල් එකෙං හිත හදාගන්න හදන ඊගෝ කාරයන්ටයි, කුහක කඩප්පුලියන්ටයි, දැනගැනීම පිනිස කියමි....
1.
2015 දී රුපියල් බිලියන 1400කට සීමා වෙලා තිබ්බ රාජ්‍ය ආදායම 2019 වෙනකොට බිලියන 1900කට ගේන්න යහපාලන රජය සමත් උනා. ඒකෙදි වැට් එකේ අගය 15%ක පැවතීම ලොකු හේතුවක් උනා.
2019 ජනාධිපතිවරනයෙදි නන්දසේන වැට් එක 8%කට අඩු කරන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයට දානකොට පුතානෝගෙ ප්‍රතිපත්තිය උනේ 12.5%ට අඩු කරන එක. මොකද අවුරුදු 5ක් තිස්සෙ ක්‍රමයෙන් වර්ධනය කරගෙන ආපු රාජ්‍ය ආදයම් එක මොහොතෙන් දැවැන්ත ලෙස අඩු කරගත්තම රටේ රාජ්‍ය වියදම් වලට බරපතල හානියක් වෙන නිසා. රාජ්‍ය වියදම් වලට වැඩි වැඩියෙන් ණය ගන්න වෙන නිසා. අන්තිමේදී නන්දසේන දින්න. වැට් එක 8% උනා. 2020දි රාජ්‍ය ආදායම නැවතත් 2015 තිබූ ලෙසටම රුපියල බිලියන 1400ට වැටුනා. රටේ භාණ්ඩාගාරයට අහිමි වුනු ආදායම ජනතාවගෙ පොකට් එකෙං ඉතුරු උනාද කියල ඉතිං දෙයියො තමා දන්නෙ. රාජ්‍ය ආදායම බිලියන 500කින් අඩු වෙනකොට රාජ්‍ය වියදම් අඩු උනේ නැ. ඉතිං මොකද කරන්න උනේ...? වැඩි වැඩියෙන් ණය අරගෙන රාජ්‍ය වියදම් ටික ගොඩ දාගන්නව.
2.
නන්දසේන ඇවිල්ල රටේ ඉන්න ජාතිකවාදී නූග |තුන්ගේ කීමට වරාය නැගෙනහිර පර්‍යන්තය ඉන්දියාවට දීම නතර කලා. පුතානෝ ආවනම් නැගෙනහිර පර්‍යන්තය ඉන්දියන් ජපන් හවුලකට කොටස් 49% දෙනව. ඒ දෙන්නෙ ඩොලර් මිලියන 600+ ආයෝජනයක් වශයෙන්. රජයට 51%ක් තියාගන්නව. මේව හිතලු නෙමේ. ඒ රජය ගිවිසුම් ගත වෙලා තිබුනු දේවල්. දැං කෝ නැගෙනහිර පර්‍යන්තය වරායෙ සල්ලි වලින් හැදුවද?
3.
නන්දසේන ඇවිල්ල කහ රෙද්දෙ කීමට MCC නතර කලා. පුතානෝ ආවනම් ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති කීපයක් වෙනුවෙන් ඩොලර් මිලියන 400ක් ලැබෙනව. ණය නෙමේ. ආධාර.
4.
නන්දසේන ඇවිල්ල ලංකාවෙ දැවැන්තම තනි ව්‍යාපෘතිය වුනු LRT නතර කලා. මේකෙ පළමු අධියර විතරක් ඩොලර් බිලියන 2.2ක්. පොලිය ගෙවන්න වසර 40ක් තියෙනව. මුල් අවුරුදු 12 ග්‍රේස් පීරියඩ් එකක්. පොලී අනුපාතය 0.01%. පුතානෝ හිටියනම් මේ වෙනකොට මෙම ව්‍යාපෘතියෙ වැඩ පටං අරං ඩොලර් වාරික කීපයක් රටට ඇවිල්ල, ජපානෙ ඇතුලු ලංකාවෙ කොන්ත්‍රාත්කරුවො තොගයක් වැඩ පටං ගෙන. මේව හිතලු නෙමේ. නන්දසේන බලයට එනකොටත් ව්‍යාපෘතිය පටං අරගෙන තිබ්බ නිසා ව්‍යාපෘතිය මග නතර කරාම නන්දසෙනගෙ රජයට අපේ බදු මුදල් වලින් බිලියන කිහිපයක වන්දියක් ගෙවන්නත් සිද්ද උනා....
මේ තියෙන්නෙ ප්‍රධාන කාරනා හතරක්. එකක්වත් හිතලු නෙමේ. සියල්ල ප්ලෑන් කෙරිල වැඩ පටං අරගෙන, කෙරීගෙන ගියපු හෝ ඔන් ද වේ තිබුනු දේවල්.
හිතන්න මේ ටික පමනක් සිද්ද උනත්....
නන්දසේන වෙනුවට පුතානෝ ආවනම් රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 500ක දැවැන්ත කඩා වැටීමක් වෙන්නෑ. ඒ වගේම වසර 5ක් ඇතුලත දැනට පවතිනවාට වඩා ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි ප්‍රමානයක් අපේ විදෙස් සංචිත වලට එකතු වෙනව. ඒ ඩොලර් රුපියල් වෙලා අපේ මිනිස්සුන්ගෙ අතට ලැබෙනව. අද ලංකට් එකේ ඉදන් තහනම් කරල ඉතිහාසෙ කුජීතම විදියට බංග්ලාදේශයට පවා ණය වෙන තත්වෙ
වීමක් වෙන්නෙ නෑ.....
ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නෙ. උඹල පුතානෝට චන්දෙ නොදුන්න එක අවුලක් නෑ. ඒක තේරීමක්. හැබැයි මොනා කලත් ප්‍රාදේශීය සභාවකටත් ඉඳල නැතුව ඇවිත් රටේ මිනිස්සුන්ගෙ ජීවිත උගසට තියල වටේ ඉන්න බිස්නස් කාරයො පෝසත් කරවන ගමං රටේ ආර්තිකය නන්තත්තාර කරපු මෝ | ඩ
එක්ක පුතානෝව සසඳන්න බෑ බං... සොරි....
Abstracted from FB
By පනබ