1. weer 11

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    ආ.... පුක වනපු එකද අව්ල 😂 මම හිතුවෙ වෙන අව්ලක් කියලා ඒ ගැන එච්චර හිතන්න එපා දැන් චූකරලා නිදාගනින්.
  2. weer 11

    ඩොලර් අර්බුදය තවත් ත්‍රීව්‍ර වේ

    බූරු පුතා ඉන්න තිබුනේ 😂 ....ඩොලර් එකට මොනව උනාද කියලා දැනගන්නවත් එකෙක් ඉතුරු වෙන්නෑ මේ පොලොවේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
  3. weer 11

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    ඌ ඇවිදින විදියත් කියනවා.. 😂😂 පව් යකූ කොහොම ප්‍රෙෂර් එකක් ඇද්ද මිනිහෙක් දියුනු වෙලා තැනකට එනවට. මේවට කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් නෙවෙයි කුප්ප ප්‍රෙෂර් 🤣🤣
  4. weer 11

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    උබ ඇත්ත කියපන් උබ වැඩ බැරි නිකමෙක් නේද😂 ඩේටා කාඩ් එක දාගන්නෙත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන නේද 😅
  5. weer 11

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    කුහකයෝ මොනවා කිව්වත් චනුක්ස් වගේ මහන්සියෙන් උත්සාහයේන් උඩට ආපු කොල්ලන්ට හරියන්න ඕනා. අපේ රටේ වැඩිහරිය ඉන්නේ වැඩ බැරි කුහක ඊර්ෂ්‍යාව ද්වේෂයෙන් කුනුවෙච්ච එව්න්. success එව්න්ව පේන්න බැහැ භූමිතෙල් ගහපු ගැරඩි වගේ තමා. 😂😂
  6. weer 11

    Appriya nedda?

    සිදුරු අටකින්ම දුර්ගන්දය විහදමින් ශ්‍රාවය පිට කරනවා හොදයි😂 බඩේ පනුවෝ තමයි අව්ල😅
  7. weer 11

    පොඩි මිනිහගේ පොකට් එකට විදලා රටේ වියදම් පියවා අපේ බදු මුදලින්ම සුපිරි ජීවිත ගත කරන මැති-ඇමතිලාගේ ආදායම්-වියදම් ගැන ඇහුවොත් ඔබ පුදුම වේවී.

    උන්ගේ කුහක කම කොච්චරද කියනවනම් උන් කියපු එක උන්ටම මතක නෑ. 😂😂උන්ගේ ඇගේ ලේ නෙවෙයි දුවන්නේ අසූචි මිශ්‍ර කුහක ඕජස් එකක්🤣 රටේ පවට ඉපදිච්ච කාලකන්නි.
  8. weer 11

    ලංකාවේ සයිනොෆාම් ගහන අය වැඩියෙන් මැරෙනවා-රාජිත

    ඇත්ත.. කක්කුස්සි කටාගෙයි විපක්ෂ අනිත් බල්ලන්ගේයි වේදනාව මේකෙන් ලක්ෂ ගානක් මිනිස්සු මැරුන්නැති එක. ඔය පේන්නේ ඒ වේදනාව පිට කරගන්න විදිය තමා.
  9. weer 11

    // එමිනම්ට වඩා හයියෙන් රැප් කරන යක්ක පුතා \\

    කුනුහරුප කිව්වම පොරක් වෙනවද 😂😂 පව් අසරන ජීවිත...
  10. weer 11

    ඉරාජ් ට ඇති වෙලා

    නෑ.. සීයට 3 ගැනත් හිතනවා😂😂 තුන හොලෝ හොලෝ ඉන්න හැටි ගැනත් හිතනවා. 🤣🤣🤣
  11. weer 11

    එක එකාට බනින්නේ නැතුව් උත්තර දීපලලා

    ජෙප්පොයි සජබය්යොයි විනාශ උන දාට මේ රට ගොඩයනවා. දරුනු වසංගත අවස්තාවක භයානක වයිරස් ප්‍රබේද පැතිරෙන අවස්තාවක දසදහස් ගනන් ජනතාව පාරට බස්සලා මලමිනී උඩින් දේශපාලන උද්ගෝෂන කලේ කව්ද කියලා බලන්නකෝ............ 👹 👹
  12. weer 11

    ඉරාජ් ට ඇති වෙලා

    ඉරාජ් කියන්නේ ගොඩක් කොල්ලන්ට ගොඩ යන්න උදව් කරපු අත හිත දීපු එකෙක්. අදටත් එහෙමයි. ඌ උගේ ගමන යනවා. මඩ ගහන් උන් පව් බං 😂 උන් සදා මඩ නාගෙන චොර වෙනවා.
  13. weer 11

    මංගල සමරවීර

    මොංගොලයා ගේ තවත් ගල් කොල්ලෙක් ගේ විකුර්ති මනෝ භාවය. මූ දන්නෑ ඌත් ජනතාවගේ සල්ලි වලින් කාලා බීලා සුර සැප විදලා කොල්ලෝ ගහලා රට ජාතිය ආගමට අපහාස කරලා මැරිලා ගිය බල්ලෙක් කියලා.
  14. weer 11

    හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

    ඔය හාදයා නේද විධායක ජනාධිපති වරයෙකුට බල්ලා කියලා ප්‍රසිද්දියේ අවමන් කලේ. 😅
  15. weer 11

    මම දන්නේ නෑ මේකට දාන නම කමක් නෑ බලපන් මේක (ඉලුමිනාටි ගැන ලියයි සමහර විට)

    ඕවා බොරු බයිලා ...මෙලෝ රහක් නෑ ගොං ආතල් ගන්න නම් හොදයි 😂
  16. weer 11

    ඇදිරි නීතිය පනවන්නේ නෑ. ඉදිරිය දෙවියන්ට බාරයි

    ජෝකරයෙක් ජනාදිපති කරගන්න දගලපු හිවල්ලු දැන් නන්නත්තාර වෙලා මරු කියෝනවා. 👹 ගෝඨාගේ මගපෙන්වීමෙන් එන්නත්කරනය අතිශ්‍යය වේගවත් කරලා තියනවා. විහාරමහාදේවී පාක් එකේ පැය 24 ම නොකඩවා එන්නත්කරනය සිදුවෙනවා. මේවා ඉතින් දරාගන්න අමාරුයි නේහ්....😂
  17. weer 11

    ලැබූ ජය සාමකාමීව සමරමු

    අපි තමයි හොදටම කලේ. අපි තමයි ගුරුපියවරු ගුරු මව්වරු😂😂😂
  18. weer 11

    කාලකණ්නි

    ගුරු හොරු නම් අප්පිරියම උනා🤮🤮🤮 කාලකන්නි අවුරුද්දක් විතර ගෙදරටම වෙලා පිං පඩි ගත්තා හිරිකිතයක් නැද්ද යකෝ උන්ට.
  19. weer 11

    මේ වගේ එව්න්😂😂 .....අය්යෝ සංසාරේ අපි පව්නේ..🤣

    අනේ ඉතිං මේ වගේ උන් නම් .... 😂 😂 😂 😂 😂 දාර සජබයියෙක් ඩිටෙක්ට්😂😂😂😂 ------ Post added on 1628020374
  20. weer 11

    උද්ගෝෂණ වලට ගොස් පැමිණි ගුරුදෙමාපියන්ගේ දරුවන් විශාල සංඛ්‍යාවකට කොවිඩ්

    අපි තමයි හොදටම කලේ..😂😂😂 මීට:- ගුරු හොරු🤣 දැන් ශැපද....... ඉතිං ජහපාලන කාලේ මෙහෙම මිනිස්සු පොදිගැහෙනවට විසදුම් ගේන්න තිබුනානේ.😂😂😂😂 දින 100 කරනවා කිව්වේ... මහබැංකු සුද්දේද🤣🤣 ------ Post added on 1627990966

    No contents