රනිල්

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රනිල් දැන් මහා බැංකු බැදුම්කර විවාදේදී කියනවා මේ වගේ සිදුවීමක් මේ විදිහට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උනෙත් යහ පාලනේ නිසාලු.:oo::oo: :sorry::sorry: යකෝ මු උන්ට හොරකම් කරන්න දීලා උ රටින් පැනලා යන්න දීලා. එක සදරණිය කරන විදිහ.:shocked::shocked:

    මුගේ තියරිය අනුව හෙට මුන්ට ඕනේ එකක් හොරකන් කරන්න දීලා එක පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උනේ අපි නිසා කියලා එකෙනේවුත් යහපලානේ හොදයි කියව ගන්නවා. මු නළුවෙක් නෙවෙයි මු ,තනිකරම උරෙක් :angry::angry:
     
    • Like
    Reactions: vito

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් නැට්ට උස්ස ගෙන එන්න එපා මහින්දගේ කලේ කෝප් වාර්තා විසිකරා කියලා. මොකද මහින්ද එලෙව්වේ මු හරියට කරයි කියලා නේ.:frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද *න්නය කියන්නෙ තිරිසනෙක් ඔක ජෙවිපි කැරැල්ල කාලෙ සිහල කොල්ලො කෙල්ලො 30 000කට වඩා මරල තියෙනව, බඩලන්ද වදකාගාරෙ තිබ්බෙ ඔකගෙ ගේ පිටිපස්සෙ. 2002 දි ඔය &න්නය කොටියගෙ *ක ලොවල රටෙන් 1/3 ක් කොටියට තැගි ඔප්පුවකින් ලියල දුන්න.

    2015 ආයෙ බලේට ඇවිත් මහ බැකුව හොරා කැව කෙලින්ම පොඩි ගනන් නෙමේ දැනට බිලියන 10.1 ක්, ඒ වගේම එට්ක ගහල ඉන්දියාව්ට රට ලියල දෙන්ඩත් හදනව,වද &න්නය වගේ සක්කිලියෙක් නිවටයෙක් තිරිසනෙක් මුරුගයෙක් මිනිමරුවෙක් හොරෙක් දූශිතයෙක් මේ ලකාවෙ මෙතෙක් ඉදල නැ.:no::no:
     
    • Like
    Reactions: guideline

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ උතුරු හමුදා කෑම්ප් අයින් කලානේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වද *න්නය කියන්නෙ තිරිසනෙක් ඔක ජෙවිපි කැරැල්ල කාලෙ සිහල කොල්ලො කෙල්ලො 30 000කට වඩා මරල තියෙනව, බඩලන්ද වදකාගාරෙ තිබ්බෙ ඔකගෙ ගේ පිටිපස්සෙ. 2002 දි ඔය &න්නය කොටියගෙ *ක ලොවල රටෙන් 1/3 ක් කොටියට තැගි ඔප්පුවකින් ලියල දුන්න.

    2015 ආයෙ බලේට ඇවිත් මහ බැකුව හොරා කැව කෙලින්ම පොඩි ගනන් නෙමේ දැනට බිලියන 10.1 ක්, ඒ වගේම එට්ක ගහල ඉන්දියාව්ට රට ලියල දෙන්ඩත් හදනව,වද &න්නය වගේ සක්කිලියෙක් නිවටයෙක් තිරිසනෙක් මුරුගයෙක් මිනිමරුවෙක් හොරෙක් දූශිතයෙක් මේ ලකාවෙ මෙතෙක් ඉදල නැ.:no::no:

    කමක් නෑ උතුරු හමුදා කෑම්ප් අයින් කලානේ :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නැට්ට උස්ස ගෙන එන්න එපා මහින්දගේ කලේ කෝප් වාර්තා විසිකරා කියලා. මොකද මහින්ද එලෙව්වේ මු හරියට කරයි කියලා නේ.:frown::frown:
    විසිකරපු කෝප් වාර්තා හොයල දඩුවක් දෙනව කියුව නේද. කො එක හොරෙක් අල්ලුවද
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වද *න්නය කියන්නෙ තිරිසනෙක් ඔක ජෙවිපි කැරැල්ල කාලෙ සිහල කොල්ලො කෙල්ලො 30 000කට වඩා මරල තියෙනව, බඩලන්ද වදකාගාරෙ තිබ්බෙ ඔකගෙ ගේ පිටිපස්සෙ. 2002 දි ඔය &න්නය කොටියගෙ *ක ලොවල රටෙන් 1/3 ක් කොටියට තැගි ඔප්පුවකින් ලියල දුන්න.

    2015 ආයෙ බලේට ඇවිත් මහ බැකුව හොරා කැව කෙලින්ම පොඩි ගනන් නෙමේ දැනට බිලියන 10.1 ක්, ඒ වගේම එට්ක ගහල ඉන්දියාව්ට රට ලියල දෙන්ඩත් හදනව,වද &න්නය වගේ සක්කිලියෙක් නිවටයෙක් තිරිසනෙක් මුරුගයෙක් මිනිමරුවෙක් හොරෙක් දූශිතයෙක් මේ ලකාවෙ මෙතෙක් ඉදල නැ.:no::no:

    :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වද *න්නය කියන්නෙ තිරිසනෙක් ඔක ජෙවිපි කැරැල්ල කාලෙ සිහල කොල්ලො කෙල්ලො 30 000කට වඩා මරල තියෙනව, බඩලන්ද වදකාගාරෙ තිබ්බෙ ඔකගෙ ගේ පිටිපස්සෙ. 2002 දි ඔය &න්නය කොටියගෙ *ක ලොවල රටෙන් 1/3 ක් කොටියට තැගි ඔප්පුවකින් ලියල දුන්න.

    2015 ආයෙ බලේට ඇවිත් මහ බැකුව හොරා කැව කෙලින්ම පොඩි ගනන් නෙමේ දැනට බිලියන 10.1 ක්, ඒ වගේම එට්ක ගහල ඉන්දියාව්ට රට ලියල දෙන්ඩත් හදනව,වද &න්නය වගේ සක්කිලියෙක් නිවටයෙක් තිරිසනෙක් මුරුගයෙක් මිනිමරුවෙක් හොරෙක් දූශිතයෙක් මේ ලකාවෙ මෙතෙක් ඉදල නැ.:no::no:

    ඉතින් ඇයි බන් රනිල්ට මහින්ද මුකුත් කරේ නැත්තේ? අවුරුදු 10ක් පොල් ගෑවද??මොක උනත් උඹලා කොච්චර රනිල්ට පොන්නයා කිව්වත් ඔය බටලන්ද කේස් එකට උසාවියට ගියා උඹලගේ වගේ මහින්ද වගේ මෙන්න මාව විදුලි පුටුවට ගෙනියනාවෝ ගෙනියනවෝ කිය කිය හොටු පෙර පෙර ඇඩුවේ නෑ. :rofl::rofl::rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,678
    867
    113
    Hamilton, NZ
    ඉතින් ඇයි බන් රනිල්ට මහින්ද මුකුත් කරේ නැත්තේ? අවුරුදු 10ක් පොල් ගෑවද??මොක උනත් උඹලා කොච්චර රනිල්ට පොන්නයා කිව්වත් ඔය බටලන්ද කේස් එකට උසාවියට ගියා උඹලගේ වගේ මහින්ද වගේ මෙන්න මාව විදුලි පුටුවට ගෙනියනාවෝ ගෙනියනවෝ කිය කිය හොටු පෙර පෙර ඇඩුවේ නෑ. :rofl::rofl::rofl:

    28 පාරක් රෙද්දේ ගු ගත්තේ එක තමා :rofl: ඊලග එකත් On the way lol

    1485.gif

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වද *න්නය කියන්නෙ තිරිසනෙක් ඔක ජෙවිපි කැරැල්ල කාලෙ සිහල කොල්ලො කෙල්ලො 30 000කට වඩා මරල තියෙනව, බඩලන්ද වදකාගාරෙ තිබ්බෙ ඔකගෙ ගේ පිටිපස්සෙ. 2002 දි ඔය &න්නය කොටියගෙ *ක ලොවල රටෙන් 1/3 ක් කොටියට තැගි ඔප්පුවකින් ලියල දුන්න.

    අප්පට හුඩු, රනියගේ ගේ පිටිපස්සෙ 30,000ක් මැරුවද බන්?

    ඒ කියන්න මුගේ ගේ පිටිපස්සේ හිට්ලර්ගේ අවුෂ්විට්ස් සමූල ඝාතන කඳවුර වගේ තියෙන්න ඇති නේද?

    කෝච්චියෙන්ද කොල්ලො ගෙනාවේ මරන්ඩ? 30,000ක් ගේනවා කියන එකත් ලේසි නෑනෙ...

    ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............

    පැක්ටරිය වගේ 24x7 වැඩ තියෙන්ඩ ඇති නේ?

    උඹ හිච්චි එකා කාලේ ලොලි පොප් එකක් ලෙව කකා රනිල් කොල්ලො මරන හැටි බලාගෙන හිට්යා නේද? ඒකනේ දැක්කා වගේ කියන්නේ.....
     
    • Like
    Reactions: yakshaya

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් ඇයි බන් රනිල්ට මහින්ද මුකුත් කරේ නැත්තේ? අවුරුදු 10ක් පොල් ගෑවද??මොක උනත් උඹලා කොච්චර රනිල්ට පොන්නයා කිව්වත් ඔය බටලන්ද කේස් එකට උසාවියට ගියා උඹලගේ වගේ මහින්ද වගේ මෙන්න මාව විදුලි පුටුවට ගෙනියනාවෝ ගෙනියනවෝ කිය කිය හොටු පෙර පෙර ඇඩුවේ නෑ. :rofl::rofl::rofl:

    ඕව් පොර හෙන ගාම්භීර ලීලාවෙන් ගියා.
    අම්මප සිංහයෙක් වගේ.
    මාත් ගෙදර ගහගගෙන ඉන්නෙ රනිල්ගෙ පින්තූරයක්
    වද උනාට මොකද සිංහය වගේ.​

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රනිල් ,රවි කරුණානායක දෙන්න තමයි මහ මොලකරුවන් නොදකින් මිස්ටර් ක්ලින් කියලා කිව්වට කට පුරා අසුචි මක බෑවිලා හැදිගෑවිලා යන්න ඔනේ ඔකුන්ගේ පවුල් පිටින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඇයි බන් රනිල්ට මහින්ද මුකුත් කරේ නැත්තේ? අවුරුදු 10ක් පොල් ගෑවද??මොක උනත් උඹලා කොච්චර රනිල්ට පොන්නයා කිව්වත් ඔය බටලන්ද කේස් එකට උසාවියට ගියා උඹලගේ වගේ මහින්ද වගේ මෙන්න මාව විදුලි පුටුවට ගෙනියනාවෝ ගෙනියනවෝ කිය කිය හොටු පෙර පෙර ඇඩුවේ නෑ. :rofl::rofl::rofl:
    ඔනෙම එකක්ට වරදිනව වැරදීමෙන් පාඩම් ඉගෙන ගන්නව ලබන පාර බලගමු බටලන්ද වදකාගාරෙදි මරපු මිනි 30 000හට, මිලේනියම් පාවා දීමෙන් මරපු බුද්ධි නිලධාරින් 64ට, මහ බැකුව හොරා කාල ගත්ත බිලියන 10.1 ට, පව් ගෙවන්ඩ වෙන දිනේ වැඩි ඈතක නොවේ.එදාට අපි බලමු අඩයිද හිනා වෙයිද කියල.:cool::cool:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අප්පට හුඩු, රනියගේ ගේ පිටිපස්සෙ 30,000ක් මැරුවද බන්?

    ඒ කියන්න මුගේ ගේ පිටිපස්සේ හිට්ලර්ගේ අවුෂ්විට්ස් සමූල ඝාතන කඳවුර වගේ තියෙන්න ඇති නේද?

    කෝච්චියෙන්ද කොල්ලො ගෙනාවේ මරන්ඩ? 30,000ක් ගේනවා කියන එකත් ලේසි නෑනෙ...

    ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............

    පැක්ටරිය වගේ 24x7 වැඩ තියෙන්ඩ ඇති නේ?

    උඹ හිච්චි එකා කාලේ ලොලි පොප් එකක් ලෙව කකා රනිල් කොල්ලො මරන හැටි බලාගෙන හිට්යා නේද? ඒකනේ දැක්කා වගේ කියන්නේ.....

    උබට ඒකාලේ ඉපදිලා නැත්තන් උබේ අම්මගෙන් තාත්තගෙන් අහල බලපන්කො. එතකොට කියයි
     
    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    වද *න්නය කියන්නෙ තිරිසනෙක් ඔක ජෙවිපි කැරැල්ල කාලෙ සිහල කොල්ලො කෙල්ලො 30 000කට වඩා මරල තියෙනව, බඩලන්ද වදකාගාරෙ තිබ්බෙ ඔකගෙ ගේ පිටිපස්සෙ. 2002 දි ඔය &න්නය කොටියගෙ *ක ලොවල රටෙන් 1/3 ක් කොටියට තැගි ඔප්පුවකින් ලියල දුන්න.

    2015 ආයෙ බලේට ඇවිත් මහ බැකුව හොරා කැව කෙලින්ම පොඩි ගනන් නෙමේ දැනට බිලියන 10.1 ක්, ඒ වගේම එට්ක ගහල ඉන්දියාව්ට රට ලියල දෙන්ඩත් හදනව,වද &න්නය වගේ සක්කිලියෙක් නිවටයෙක් තිරිසනෙක් මුරුගයෙක් මිනිමරුවෙක් හොරෙක් දූශිතයෙක් මේ ලකාවෙ මෙතෙක් ඉදල නැ.:no::no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබට ඒකාලේ ඉපදිලා නැත්තන් උබේ අම්මගෙන් තාත්තගෙන් අහල බලපන්කො. එතකොට කියයි

    ඒකනෙ ඉතින් මං ඉරෝසාන්ගෙන් ඇහුවේ? ඇත්තට උගේ ගේ පිටි පස්සෙ 30,000 මැරුවද බන්? :rolleyes: :rolleyes: :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.
    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.
    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.
    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.