1. RageGTR

    IT Help

    මචං, උබට තියෙන්නේ ඔය gates දෙකේ truth tables දෙන්න කියලනේ. ඕනෑම gate එකක output එක ඇවිල්ල එක්කෝ 0 නැත්තන් 1. ඔකෙදී උබට කරන්න තියෙන්නේ වෙන්න පුළුවන් possibilities ටික table එකට map කරන එක. ඒක සිම්ප්ල් සිද්දියක්. මන් දුන්න reply එක උබ අහපු ප්‍රශ්නෙට උත්තරේද මන්ද. මට තේරිච්ච විදිහට තමි කිව්වේ. තව...
  2. RageGTR

    ElaKiri Watch Club

    මේක මචං direct purchase via agent at duty free(France). ගත්තේ $475 කට 6 years extended international warrantyත් එක්ක. ebay තියනව ඊට වඩා අඩුවට. එත් යටකරන ගානත් එක්ක authentic ද කියන එක sure කරන්න බැ බං. අනික warranty case :no:
  3. RageGTR

    ElaKiri Watch Club

    අඩෝ මචංල මගෙත් අසම subject වලින් එකක් තමයි මේක! :D හිටින් මගේ watch එකත් මෙතන දාන්න හිටං :oo: CITIZEN Eco-Drive World Time A-T මේක තමයි දැන් මං පාවිච්චි කරන්නේ. අරන් අවුරුද්දකට වැඩියි. මුලින්ම පැය 8 වගේ අව්වේ තියන්න ඕන charge වෙන්න.මොකද මේක Citizen Eco Drive කියන මාදිලිය නිසා battery powered...
  4. RageGTR

    සුවද විළවුන් ගැන බිදක්.....

    මං දන්න හැටියට Bodyspray, Deodorant ඇවිල්ල මචෝ වෙනමම සිද්දියක්. සාමාන්‍යයෙන් මේවා පාවිච්චි කරන්නේ body odor එක, නැත්තන් දාඩිය ගද :baffled: වගේ පාලනය කරන්න. හැබයි Bodyspray ගත්තම Deodorant වලට වඩා අඩියක් ඉස්සරහින් තියනවා කියන්න පුළුවන්. මොකද මේකේ eau de toilette වල තියන සුවද ප්‍රතිශයට සමාන...
  5. RageGTR

    සුවද විළවුන් ගැන බිදක්.....

    නූල කියෝපු, බම්ප් දාපු, රෙප් දීපු හැමොටම ස්තුතියි සිහළු! :)
  6. RageGTR

    සුවද විළවුන් ගැන බිදක්.....

    ඕක මචං වෙනම topic එකක් දාන් කතා කරන්න වටින මාතෘකාවක්. අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් දේ ඔය වගේ test process හරහ තමයි එනනේ. Unilever, Johnson & Johnson..etc. හැබැයි ඉතින් සුවද විලවුන් හින්ද වෙන හානිය මේ සමහර test cases එක්ක බලද්දි සෑහෙන අල්පයි. ගොඩක්ම ඔය උඹ දාල තියන දේවල් වෙන්නෙ drug testing...
  7. RageGTR

    සුවද විළවුන් ගැන බිදක්.....

    සාමාන්‍යයෙන් මචං perfum apply කරන්නෙ pulse points වලට. එහෙම වුනාම Heat එකත් එක්ක සුවද වැඩි කාලයක් අල්ලන් හිටිනව. Pulse point කිව්වෙ කනේ යටි පැත්ත, බෙල්ල දෙපැත්ත, අතේ මැණික් කටුව කිට්ටුව, වැලමිට හරිය.. ඔන්න ඔය වගේ තැන්. ඇදුන් වල ගාන එක නං එච්චර සාර්තක නෑ මචං. විනාඩිය දෙක යද්දි වාෂ්ප වෙලා යනව :)
  8. RageGTR

    සුවද විළවුන් ගැන බිදක්.....

    සුවද විළවුන් ගැන බිදක්..... නුල් දෙක තුනක් දෑක්කට පස්සෙ හිතුනා හීනියට තව නූල් කෑල්ලක් පටලන්න. අද විදුලිය නෑ යකුනෙ කොම්පුටරෙ දාන් යුනිකොඩ් කොටන්න. :no: පොන් එකෙන් ගෙම අමාරු උනත් වැඩක් කියල මහ දෙයක් නැති එකෙ හිතුන මේක පටාන් ගන්ඩ. :D දැන් මෙහෙමනෙ, සුවද විලවුන් කිව්වම ජාති ගොඩක් තියනව. ඉතින්...
  9. RageGTR

    perfume help

    Dior Homme Intense මෙකත් add කරාම list1 පූර්ණයි!! හැබැයි මචෝ budget1 එක්ක ඔය එකකවත් originals වලට යන්න අමාරැයි... :(
  10. RageGTR

    යෝෂිත, තාජුඩීන්, ෆසිල් මරිජා සමග යසාරා අබේ&#35

    :love:එහෙත් රසය තවමත් එක සේ...මය!:love:
  11. RageGTR

    perfume help

    උබේ budget එක කීයක් වගේද?:rolleyes:
  12. RageGTR

    Take Off With UberCHOPPER

    ඔය කිව්වේ හිටං :angry:
  13. RageGTR

    Take Off With UberCHOPPER

    එකම තමයි මචං මුන් මේ market එකට enter උනෙත්. එත් බං අතේ ස්මාර්ට් පොන් තිබ්බයි කියල බර ගානක් ගෙවල ඕකක යනවට වැඩිය ඕන තරං options අද වෙද්දී තියනවා. හොදම උදාහරනේ තමයි මුන්ගේ එකම competitor වෙච්ච Pic*Me ල. උන් ලස්සනට මෙහෙ market එක study කරලා ගේම ගහනවා. මං දන්න හෙන සෙට් එකක් ඉන්නවා උන්ගේ app එක...
  14. RageGTR

    Take Off With UberCHOPPER

    අනේ මංද බං,,, මට නං හිතෙනවා මුන් ලංකාවේ මාර්කට් එක තෙරුන් ගත්ත මදි කියල. මොකද ගොඩක් උන් taxiයක් හොයන්නේ budget පිට යන්න ඕන කරන ගමන යන්න. එක්කෝ මුන් ලංකාවේ 3wheel, nano (budget වාහන) මේකට එක්කාසු කර ගන්න ඕන. නැත්තන් ඔය මොන promotion කරත් තේරුමක් නැ, ලොකු demand එකක් නැ. අතලොස්සක් තමයි ඕකෙන්...
  15. RageGTR

    අනාගතය දුටු ප්‍රාඥයා-9

    ඔවි බං. දැන් යන්නෙ 3rd Season එක. මං නන් 1,2 බලලා දැමිමා... සුපිරි මචෝ story එක! :yes:
  16. RageGTR

    අනාගතය දුටු ප්‍රාඥයා-9

    හී හී.. නැ බං,, උබේ නූල නෙමෙයි,,, repost කිව්වේ මේ මං දාපු රිප්ලයි එක TV series එක ගැන :D
  17. RageGTR

    ආයුබෝං !

    ඇයි උබ කොහේ හරි දුර ගමනක්වත් ගිහින් හිටියද සිහළු? :angry:එත් උබේ පහ වටිනවා... එළකිරි මචෝ :yes:
  18. RageGTR

    Remove car wax from plastic trim !

    මචෝ,, හොද තැනක් බලල කර ගනින්. එහෙම අව්ලක් වෙන් නැ. එත් වැඩේ වෙනකං ලගින්ම ඉදපන්. නැත්තන් මට උන වගේ වෙයි. :D අනික බං ලාබෙට wax කරන්න යන්නත් එපා. මොකද ගොඩක් low grade wax ගැවම hood එකේ ඉදන් windscreen එකට oil එක බානවා වැස්සකදී වගේ, පාරේ යන්න වෙන් නැ ඉතින්! (එහෙම උනොත් wiper blade එකේ ඉදන්...
  19. RageGTR

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    ලියුමේ කොපියක්වත් තියා ගන්න එපයි බං... අඩු ගානේ මෙච්චර ගානකට මේක වික්ක කියල හරි උබ ගන්න ඕන ඔහොම බාන්ඩයක් විකුනද්දී... මටත් ඔහොම බාල්දි දෙක තුනක් සෙට් උන.. ලොවෙත් සල්ලි නං return කරේ නැ. හැබැයි මචෝ ඊට පස්සේ ඉදන් හැම මගුලටම ලියුමක් ගත්ත. අනික බං ඔහොම game ගහන්න ඇහැක් නං ikman එකේ බඩු විකුණනන...
  20. RageGTR

    Remove car wax from plastic trim !

    එහෙනං cut & polish එකක් කර ගනින්. එච්චර වෙන්නැ බං .3M Premier Wax එකටම යයි වැඩිම උනොත් 2.5K වගේ. cut එකත් එක්කම 5-6K වෙද්දී ගොඩ දතහැකි මං දන්නා තරමින්. පොඩ්ඩක් වටයක් දාල බලපන්.... :rolleyes:

    No contents