මචං Body Spray වල 70% වගේ market share එකක් තියෙන්නේ Unil*ver A*E brand එකට(Lynx කියල UK, Aussi වල market වෙන්නේ). උන්ගේ marketing ඔක්කොම වගේ sex/lust මුල් කරන් තමයි ගොඩ දාන් තියෙන්නේ.:P ඒක හින්දමද කොහේ උණු කැවුන් වගේ බඩු විකිනෙනවා. උන්ගේ පත range එකක් තියෙන්නේ. (Dark Temptation, Apollo...