1. RageGTR

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    පිස්සුද බං,,, අපරාදේ උබ මෙච්චර හරි ඌ ගාව චාර් වෙන්න ගියේ... උබ වික්කනන් එට පස්සේ නො කතා... ලියුමත් උබ ගාව. අනික මේ අනිත් උන් කියල තියනවා වගේ ලොවෙත් ඕක ගන්න යන්න එපා. මොන කරලා දෙයිද කව්ද දන්නේ.. පොඩි chip කැලි 2,3 පන්නල දුන්නත් උබ කොහොමද දන්නේ? උබට ඒවා දැන ගන්න සෙට් වෙද්දී අස්සයා ගිහින් හමාරයි...
  2. RageGTR

    අනාගතය දුටු ප්‍රාඥයා-9

    සිහළු, අර Da Vinci's Demons කියන TV series එක බැලුවද? ඒ කතාව අස්සේ ඩා වින්චිගේ ගොඩක් හැංගිච්ච දේවල් ගැන විස්තර කරනවා... ලොකුවට නෙමෙයි, එත් idea එකක් නැති අපි වගේ උන්ට සිරා.... මේක re posting ද දන් නැ.. එත් මචෝ උබේ මේ විස්තර ටික නං maxa ! :yes:
  3. RageGTR

    Remove car wax from plastic trim !

    1) toothpaste ටිකක් ගාල බලපන් ගොඩ යයි වගේද කියල. නැත්තං 2) fix it pro වගේ පට්ටම ලා හිරීන් වලට ගාන්න පුළුවන් පොඩි pen එකක් හැව්. එක ට්‍රයි කරපන් එත් නැත්තං / හිතට හරි මදි වගේනං 3) හොද තැනක් බලල cut & polish පාරක් ද ගනින්... ඩෙෆා යයි..
  4. RageGTR

    කියල දියල්ලකො

    සිරා... :yes:
  5. RageGTR

    ආයුබෝං !

    බොහොම ස්තුති සිහළු ! අනිවා... :yes:
  6. RageGTR

    Remove car wax from plastic trim !

    මට මේ ළගදි සිරා වැඩක් උන. car එක wax කරන්න දාල එහෙම කිරිටෝයිය වගේ අරන් ආව... දවසක් වගේ ගිහින් බලද්දී අම්ම ගහයි කිව්වලු... මෙන්න යකෝ ප්ලාස්ටික් කෑලි බෑලි ඔක්කොගෙම අර හරක් පැටිය wax කොරල. :angry: පස්සේ බැලුව කොරන්න දෙයක්... වැඩේ සෙල්ලන් නැති සීන් එකක් තිබ්බේ.. කීප දෙනෙක් කිව්වා ඕක යවන්න ලේසි නැ...
  7. RageGTR

    කියල දියල්ලකො

    ඒක උබේ කැමැත්ත, කොහොමත් උබෙන් ඩිලිවරිට ගානක් කපනවා. එත් ඇහැක් නං එන එකාට පොඩි ගතම් එකක් දීපන් (අඩුම 40 ක් 50ක් වගේවත්...)
  8. RageGTR

    ආයුබෝං !

    ඒක තමා බං මාත් බැලුවේ.... හිටහන්කෝ ඉතින් හුස්මක් කටක් ගන්න පොඩ්ඩක්... :angry:
  9. RageGTR

    කියල දියල්ලකො

    මේ දවස් වල pizaහුට් උන්ගේ මොකක්ද ඔපෙර් එකක් යනවා ඩබල් චික්කුද මොකක්ද කියල... :baffled: . අන්න ඒකනං වරදක් නැ... අනික ඔය දෙන බිල් එකේ ඇති 20% දිස්කවුන්ට් ගන්න සිද්දියක්. එකත් පොඩ්ඩක් බලපන් බිල වීසි කොරන් නැතුව.... :oo: ප.සු.: ඒ උනාට බන් මට නං ඔය කොයිකත් එච්චර පිරියක් නැ :eek:
  10. RageGTR

    ආයුබෝං !

    පහක් මොකටෙයි... දාපන් දහයක්ම :angry: :yes:
  11. RageGTR

    ආයුබෝං !

    අඩෝ මේක පට්ට බංන්ස් :rofl:
  12. RageGTR

    ආයුබෝං !

    බොහෝම ස්තුතී සිහළු! ජය!:D
  13. RageGTR

    ආයුබෝං !

    පිස්සුද බොට... මං ජෙනුයින් යකෝ... අම්මප බොරු නං බලහන්කො කොනිත්තල
  14. RageGTR

    ආයුබෝං !

    ඔන්න මාත් හා හා පුරා කියල මේක කියෝ කියෝ ඉන්න එක පැත්තක දාල සාමාජිකයෙක් උනා ! :yes:

    No contents