1. sinhawanshaya

    ලොව හොදම ජින් වර්ගය ශ්‍රී ලංකාවෙන් 🥃

    අනුරම එන්න ඔනෙ, ඇයි මීට කලින් ඔය කම්පටිශන් එක තිබ්බෙ නැද්ද
  2. sinhawanshaya

    jellyfish

    ඔවු නිකම් හිටියා, පැයන්දෙක තුනක් හිටියා රිදිල්ල එක්ක.
  3. sinhawanshaya

    Anu Kanu is back

    මුන් දෙන්නා ඩාන්ස් කෑලි දදා හිටියා ලීක් එකෙන් පස්සෙ බඩෙ පාර වැදුනා. චාටර් සීන් එක කියන්නෙ එකියක් කරපු වැඩෙට අනිත් එකියගෙ සායමත් ගියා
  4. sinhawanshaya

    😲අන්න අල්ලාහ් ☪️🕋 කුරණේ සංගීත භාණ්ඩ තහනම් කරලා, සංගීත භාණ්ඩ පොළොවෙ ගහයි.

    Asliyange saha ganayo කිව්වුවෙ සන්ගිතෙ , ෆිල්ම් අකුසලෙට පාර කපනවා කියලා. මතකද? Baudhdhagame එවා අකපැයි කිවුව්වෙ
  5. sinhawanshaya

    Anu Kanu is back

    ප්‍රකට යූටියුබ් ක්‍රියාකාරිනියන් දෙපළක වන අනු හා කනු නිවුන් සොයුරියන්ගේ 25 වන ජන්ම දින සැමරුම පුදුම කරවන සාදයක් ලෙස හිතමිතුරන් එක්වී පැවැත්වූ අවස්ථාවේ ඡායාරූප එකතුවක් බලන්න යන්න මෙතැනින් https://www.gossiplankanews.com/2025/10/anu-kanu-25th-birthday-party.html?m=1
  6. sinhawanshaya

    😲අන්න අල්ලාහ් ☪️🕋 කුරණේ සංගීත භාණ්ඩ තහනම් කරලා, සංගීත භාණ්ඩ පොළොවෙ ගහයි.

    Asliyange කිව්වුවෙ සන්ගිතෙ ෆිල්ම් අකුසලෙට පාර කපනවා කියලා. මතකද? Baudhdhagame එවා අකපැයි කිවුව්වෙ
  7. sinhawanshaya

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    කෙහෙලිය ගෙනාපු බෙහෙත් වතුර කියලා හොයා ගත්තෙ gmoa එකෙන්ද? මට මතක නැ
  8. sinhawanshaya

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    ලන්කාවෙ දෙයක් දිගටම දීල ආයිත් නවත්තනවා බොරු
  9. sinhawanshaya

    ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

    එහෙ ගියාම අල්ලාහු අක්බාර් කියන එවා daily අහෙනවා සද්දෙට, කමක් නැද්ද?
  10. sinhawanshaya

    උබලා දැක්ක ද අම්මලා 3ක් යට කරලා මරපු CHR ගෑණිගෙ ඇක්සිඩන්ට් එක

    පවු ඉතින්, හැබයි සිල් සමාදාමු වුන අය nisa නම් පොඩ්ඩක් හරි යහපත් සිතක් වත් අද දවසෙ තිබ්බා නෙ හිතෙ සැනසීමක් වත්
  11. sinhawanshaya

    ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

    helmet system කියන්නෙ එක වගෙ මූනු තියෙනවා නම් වෙන පාස්පොට් එකක් හොරකම් කරගෙන යන එක නෙ? අවුරුදු 15 කට කලින් නිවුස් එකක් තිබ්බා, ඉතාලි යන්න ඔක්කොම approve වෙලා එ මනුස්සයාගෙ ෆයිල් පාස්පොට් ඔක්කොම නැති වෙලා, එක ඇහිඳපු එකෙක් ඉතාලි පැන්නා
  12. sinhawanshaya

    ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

    නැ නැ උන් Randomly reject කරන්නෙ නැ , අතුරු මිතුරු ක්යන්නෙ නැ නෙ, අඩුම ගාන පස්පෝට් මූන බලල හරි reject කරයි නෙ නැ නැ උන් Randomly reject කරන්නෙ නැ , අතුරු මිතුරු ක්යන්නෙ නැ නෙ, අඩුම ගාන පස්පෝට් මූන බලල හරි reject කරයි නෙ ------ Post added on 1759754674
  13. sinhawanshaya

    ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

    randomly රිජෙක්ට් කරලා උන්ට ඇති වාසිය මොකක්ද?
  14. sinhawanshaya

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    anith eka car ekak dhenawaa kiyana nisa kawudha rata yanne nathuwa inne, rata gihin car 10k wunath ganna puluwan ne.
  15. sinhawanshaya

    ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

    එලකිරියෙ තම්බි විරොදය දකින්න ඇති

    No contents