ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    අඩෝ Dubai වලට Tourist Visa Apply කලා. Security Reasons කියලා Reject වෙලානේ.​


    ලගදි ගිය කවුරුහරි ඉන්නවද?​

    ඉන්දියා, පකිස්තාන් මේ කිසි රටකට අවුලක් නැ. ඇයි ලංකවට මේ සීන් එක? :confused:


    මගේ මේ First VIsit එකත් නෙවෙයි. Passport එකත් පරණයි. ඒ නිසා හොරෙන් පනින සැකේ වෙන්නත් බැ. Dubai එක්ක මොකක් හරි ලොකු සීන් එකක් ඇති.​

     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඩුබායි වලට ලේසියෙන් වීසා රිජෙක්ට් වෙන්නෙ නැහැනේ බන් සිංහලුන්ට ලේසියෙන්ම වීසා ගන්න පුලුවන් රටක්
    මොන මගුල වෙලාද රිජෙක්ට් උනේ. ට්‍රැවල් ඒජන්ට් ගෙන් ඇහුවෙ නැද්ද එහෙම උනේ ඇයි කියලා
     
    • Like
    Reactions: Gunther

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඩුබායි වලට ලේසියෙන් වීසා රිජෙක්ට් වෙන්නෙ නැහැනේ බන් සිංහලුන්ට ලේසියෙන්ම වීසා ගන්න පුලුවන් රටක්
    මොන මගුල වෙලාද රිජෙක්ට් උනේ. ට්‍රැවල් ඒජන්ට් ගෙන් ඇහුවෙ නැද්ද එහෙම උනේ ඇයි කියලා
    Security Reasons කියලා ආවේ බන්. :confused: Overstay වගේ කේස් එකක් නම් ඉන්දියා On top of it. ඒත් ඉන්දියා වලට අවුලක් නැ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    ow ban. dan 45 years+ ayata and family pitin yana ayata vitrai visa approve denne. lankawe ewun godak ehe visa renew karnn natuwa inna hinda visa reject karnawa. last month mage yaluwek apply karla visa reject wuna. pora eeta kalin dubai job karapu ekkenk. sahaja visa try karpan. but 100% sure karnna ba issra vage. agent ewun owwa kiyanne na visa reject wunama refund denne nathi hinda.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මොන මගුල වෙලාද රිජෙක්ට් උනේ. ට්‍රැවල් ඒජන්ට් ගෙන් ඇහුවෙ නැද්ද එහෙම උනේ ඇයි කියලා
    එලකිරියෙ තම්බි විරොදය දකින්න ඇති
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    Security Reasons කියලා ආවේ බන්. :confused: Overstay වගේ කේස් එකක් නම් ඉන්දියා On top of it. ඒත් ඉන්දියා වලට අවුලක් නැ
    ඕකට බන් රට අදාල නැහැනේ
    ඉන්දියාවෙත් එවුන්ගෙ රිජෙක්ට් වෙනවා ඇති අම්බානක අපි ඒ කේස් දන්නෙ නැහැනේ
    උඹගෙ පලවෙනි වතාවටද පිට රටකට යන. ඒ වගේම ලඟදිම හදපු පාස්පෝට් එකක්ද
     
    • Like
    Reactions: Gunther

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    හරියටම දන්නේ නම් නෑ

    ඒත් Indian pakku Mosad එකේ ඔත්තු කාරයෝ විදිහට වැඩ කරනවා… Qatar and Iran වල උනා, අනිත් රටවලත් ඔය සීන් එකත් ඇති
     
    • Like
    Reactions: 2osama and mrazeez

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් නම් දන්න විදියට Randomly වීසා රිජෙක්ට් සීන් එකක් යනවා ලන්කාවේ උන්ට. අපේ යඛ්ඛ පුත්තු මෙහේ කරන වැඩ වලට ඕක නම් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. :yes:
     
    • Like
    Reactions: Gingy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මන් නම් දන්න විදියට Randomly වීසා රිජෙක්ට් සේන් එකක් යනවා ලන්කාවේ උන්ට. අපේ යඛ්ඛ පුත්තු මෙහේ කරන වැඩ වලට ඕක නම් ඉතින් පචුදුම වෙන්න දෙයක් නෙමෙයි. :yes:
    randomly රිජෙක්ට් කරලා උන්ට ඇති වාසිය මොකක්ද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    මේක ඇත්ත, ශැඩෝ රිජෙක්ශන් එකක් යනවා, ආයෙ ඉල්ලන්න.විසිට් ගිහින් ජොබ් හොයන්න කියලා ගිහින් ගල් වෙන උන් හින්ද ජෙනුයින් යන එකෙක්ටත් යන්න නෑ. දැන් ගොඩක් අවුරුදු 21-45 අතර ෆර්ස්ට් ටයිම් දාන වීසා එක රිජෙක්ට්

    randomly රිජෙක්ට් කරලා උන්ට ඇති වාසිය මොකක්ද?
    උඹේ ප්‍රශ්නෙම උත්තරේ තියනව මචන්, අන්තර්ජාතික සම්මුතින්ට අනුව ඩිස්ක්‍රිමිනේට් කරලා සංචාරක වීසා නවත්වන්න ක්‍රමයක් නෑ. ඒත් අධර්ය කරන්න පුළුවන් එන සෙනඟ ඒක තමයි මේ කරන්නෙ. බංගලින්ට කොහොමත් තිබ්බා ඕක. ගොඩක් බංගලි ඉස්සර ආවෙ හෙල්මට් සිස්ටම් එකට. අපිටත් ටික කලකින් හෙල්මට් තමයි
    ------ Post added on Oct 6, 2025 at 6:10 PM
     
    • Like
    Reactions: chirantha19890821