1. adrianou

    ස යටතේ බුදුපුතුන්....

    ඔක්කොටම කලින් පොසීලිය හදල ඉන්න ඕන.
  2. adrianou

    Instabuy Lal eka........

    Original Apple da?
  3. adrianou

    “ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”

    තේරුම් අරන් තියෙන හැටි පේනවනේ...සංවේදී කම ගැන කවර කතාද___
  4. adrianou

    මල්වානේ ගෙදර

    ගහෙන් වට්ටපු බයියන්ට ගොනා අනින්න හදන්නේ...
  5. adrianou

    ලඟදි වාහන ගත්ත අය

    mona 4 5 da bn. 10 15 wadi wela thiyenne
  6. adrianou

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    වර්තමාන තත්වය...?
  7. adrianou

    119 police hotline සමඟ ඔබේ අත්දැකීම් කෙසේද?

    නීතිය අදිපත්‍ය ක්‍රියාත්මක නොවීම තමයි හේතුව. රාජකාරි පැහැර හැරීම ට නිතිය ක්‍රියාත්මක උනානම් ඕව හැදෙනවා. මන් කියන්නේ හැම ෆීල්ඩ් එකකම. අනිත් එක පොලි.සියට බඳවා ගන්න ඕන සැහෙන්න පිරිසක් තව. කලාපෙට , ප්‍රා.ලේ වගේ එවටනේ චන්ද කාලෙට පුරවන්නේ මෙසේ වටේට පුටු තියන්න ඉන්න. උන්ට කරන්න වඩාත් නැ. හැබැයි...
  8. adrianou

    ස්ත්‍රී දුෂණ හා අපයෝජන

    මේ දවස වල ඉරු Tවී එකේ ස්ත්‍රී දුෂණ හා අපයෝජන සිද්දි ගොඩක් පෙන්වනවා නේද? මොකද හිතන්නේ? පවතින් ආර්ථික දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමක්ද? නත්නම් මෙවැනි නායකත්ව කාල වල කවරදාත් බහුලව සිදුවන දෙයක්ද?
  9. adrianou

    බල්ලන්ට ජලබීතිකා එන්නත විදපු අය

    හොර වැඩක් නැ බං, මට පොඩ්ඩක් බලන්න ඕන. පෙර්සනල් ඉන්ෆෝ මකල දියන් කවුරු හරි.
  10. adrianou

    බල්ලන්ට ජලබීතිකා එන්නත විදපු අය

    card eke photo ekak ona. pm karanna puluwanda bn.
  11. adrianou

    Marina square apartments?

    Euro 65,000 ta 70,000 ta apartment thiyeda? boru ne?
  12. adrianou

    සත්‍යයේ සටහන

    Link
  13. adrianou

    Luxury items list karanna balanna sinhalu.

    කොයි බං ජනිතා...
  14. adrianou

    physically රත්තරං hold කලාද?

    මන් ගාව 22K පවුමක චේන් එකක් තියෙනවනම් විකුනන්න, එකට පවුමක මිලම ගන්න පුලුවන්ද?
  15. adrianou

    physically රත්තරං hold කලාද?

    121 wenne 22K da? 24K da? raththaran abaranayak wikunanawanam kohomada eke mila theranaya wenne(22K)?

    No contents