1. adrianou

    බියර් බෝතලේ මිල

    බියර් බෝතලේ මිල සඳහන් කරලා තියෙන්නේ බෝතලෙටත් එක්ක නෙවෙයිද?
  2. adrianou

    😍 ඩිල්ශානුයි , දුවගෙයි ක්‍රිකට් ප්‍රැක්ටිස් 😍

    දිල්ශාන් කොහෙද බං රට වෙනුවෙන් ගැහුවේ. උ ගැහුවේ උ වෙනුවෙන්. පසනල් රෙකොර්ඩ්ස් වලට. ඔය දැන් කරේ ඇත දාන් ෆොටෝ ගැහුවට එක්ස් වයිෆ් නඩුවකුත් දාල තිබුන පුතාට උසාවියෙන් නියම කරපු වියදම් දෙන්නේ නැ කියල. නෙට් එකේ ඇති හොයන බලපන් වීඩියෝ. අනික නියම මහින්දවාදිය. පුද්ගලික වාසි වෙනුවෙන් මිසක් රටට ආදරේට දෙයක්...
  3. adrianou

    Dreamweaver CC

    what is ccmaker
  4. adrianou

    Dreamweaver alternative

    What is good Dreamweaver alternative?
  5. adrianou

    Circular Saw Buying Help

    Makita / MacTek වෙනස මොකක්ද? MacTek වලටමද Makita MT කියන්නෙත්?
  6. adrianou

    Questions Damro fridge ekak

    Fridge නම් ඉතින් LG තමයි. Panasonic is also good.
  7. adrianou

    ලංකාවේ ආයෝජනය-උද්ව්වක්

    මන් කියන්නම්. ඊ මේල් එකකින්නේ ඔෆර් එක ආවේ...?
  8. adrianou

    පොල් තෙල් case එක

    කියපල්ලකෝ. කොත්තුවක් රෝල් එකක් එහෙම මේ කපේකට කන්න වෙන්නේ නැද්ද? bump ------ Post added on 1625761210
  9. adrianou

    Softwares download කරගන්න හොදම websites 2 ක්

    Dude, Adobe Dw walata honda open sources monawada ban. And PS And Word
  10. adrianou

    මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

    අපි තාමත් යන්නේ මේ ලොරි චැසි වලම තමයිනේ. කවද අපේ රටේ පාරවල් වලට බස් එකක් වැටෙයිද මන්ද?
  11. adrianou

    ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

    හැමදේම හොඳ අතට හැරේවි. මාත් හිතනවා රිපෝට්ස් පිට කෙනෙක් කන්සල්ට් කරලා ඉපිනිඔන් ගන්න එක හොඳයි. හොස්පිටල් එකේදි දොකාල අවදානය දෙනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.
  12. adrianou

    බොන්න ඕනි

    why 8.8 epa kiyanne
  13. adrianou

    නාඩගම්කාරයෝ

    සජිය නැත්නම් හොඳයි. උගේ ඔවර් ඇක්ටින් බලල එපා වෙලා. තාත්තා වගේමයි. උට වඩා හොඳට රඟපානවා සංගීත්. හරිනම් ජනප්‍රිය නළුවා හම්බෙන්න ඕන මාලන්ට :-D That's right. hmm
  14. adrianou

    පොල් තෙල් case එක

    පොල් තෙල් කේස් එක දැන් ඉවරද? විස පොල්තෙල් දැන් වෙළඳපලෙන් ඉවත් වෙලාද?
  15. adrianou

    කුකුල්ලුත් ඵක්කම ලොරිය වික්ටෝරියා ජලාශයට

    කුකුල්ලු ටික කොම්පැනියෙන් අරන් යාවි. කොම්පැනියෙ නම මොකක්ද දන්නැ?
  16. adrianou

    Name the film

    thnks

    No contents