ස්ත්‍රී දුෂණ හා අපයෝජන

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේ දවස වල ඉරු Tවී එකේ ස්ත්‍රී දුෂණ හා අපයෝජන සිද්දි ගොඩක් පෙන්වනවා නේද?

    මොකද හිතන්නේ? පවතින් ආර්ථික දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමක්ද?

    නත්නම් මෙවැනි නායකත්ව කාල වල කවරදාත් බහුලව සිදුවන දෙයක්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ දවස වල ඉරු Tවී එකේ ස්ත්‍රී දුෂණ හා අපයෝජන සිද්දි ගොඩක් පෙන්වනවා නේද?

    මොකද හිතන්නේ? පවතින් ආර්ථික දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමක්ද?

    නත්නම් මෙවැනි නායකත්ව කාල වල කවරදාත් බහුලව සිදුවන දෙයක්ද?

    meka wena dewal bn

    aththtama kiwwoth minissunge asahane wadi

    balapn policiyakata yanna plwnda ithin thawa khd bn
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේකට හේතුව සංචරණ සිමා

    ගොඩක් මිනිස්සු කොරෝනා නිසා ගෙදරට කොටුවුනා

    සමහර මිනිස්සු ගෙදර ගැණු එක්ක ඉඳල එපා වෙලා ඉන්නේ
    ගෙදර ගැණු නැති එවුන් ඔන්ලයින් ක්‍රමේට වැඩ

    අසහන ප්‍රශ්න මේ සංචරණ සිමා එක්ක වැඩිවෙනවා
    රටේ ගණිකාවෝ ඉන්න ඕන
    මේක නැතිකරන්න ගියොත් ගොඩක් සමාජ ප්‍රශ්න එනවා

    සමහර රටවල නීති තිබ්බත් ඒවා ලිහිල් මොකද මේක නැතිවුනුනොත් මිනිස්සු තිරිසන් වෙන නිසා

    ලොකුවට කියන් ඉන්න මුස්ලිම් රටවලත් අගේට තියෙනවා

    සමාජ සුභ සාධන ඇමතිලා ඉන්න ඕන

    විහිළුවක් නෙමේ
     
    • Haha
    Reactions: visalbro

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අන්තර්ජාලය එක්ක ගොඩක් දේ access කරන්න පුලුවන්. නමුත් වඳුරට දැලි පිහිය හම්බුනා වගේ ඒක හරි පවිච්චියකට ගන්න අවබෝධයක් නැහැ. ඒක එකක්.
    දෙවෙනි එක, මිනිස්සුන්ගේ ආසාවල් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහ යථාර්තය අතර ලොකු පරතරයක් තියෙනවා . නෙට් එකේ වැලක් බලන කෙනා දකින porn starsලා ගෙවල් වල නැහැ. ඒවගේ පෙන්නන්නේ මවා පෑමක් කියන එක ඔලුවට යන්නේ නැහැ. අසහන කාරයෝ වැඩියි. ඉතින් අපේ සමාජයේ ගැහැණු අය ගොඩක් පිඩාවට පත් වෙනවා.
    ඊළඟට ලිංගිකත්වය ගැන හෝ Gender issues ගැන නිසි අධ්‍යාපනයක් නැහැ.
    වැදගත්ම දේ මානසික සෞඛ්‍යය ගැන මිනිස්සුන්ට අධ්‍යාපනයක් හෝ එහෙම පහසුකම් සලසන්න ක්‍රමවේදයකුත් නැහැ. ඕව තමා.
    මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරගන්න තියන බැරිකම නිසා තමා හිට්ලර්ලා වගේ දුර්වල මානසික මට්ටම්වල උන් පොරවල් වෙන්නේ. ඔය තත්වය නිතර තියෙන දෙයක්. කාලෙන් කාලෙට කීප දෙනෙක් උඩ යට යනවා විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව කරන උන් කවදත් උන්න ,ඒත් ඔහොම කරන උන්ව ප්‍රසිද්ද කරවන්ඩ ඕන, එතකොට අනිත් උන් හැදෙනව..
     
    • Like
    Reactions: malakadss

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕව කරන උන් කවදත් උන්න ,ඒත් ඔහොම කරන උන්ව ප්‍රසිද්ද කරවන්ඩ ඕන, එතකොට අනිත් උන් හැදෙනව..
    ආටිකල් එකක් දාලා කිරියට ඇවිල්ලා ප්‍රතිචාර බලනවා නේද හොර ගෙඩියා 😅
    15 දැරිය ගදයි.. එනිසා දුෂණය නොකර ආපසු ආවා..- හෘද රෝග විශේෂඥ දොස්තර කියයි..
     
    • Haha
    Reactions: dilann and shenat

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    දැන් නම් බොරුවට හයිප් එකක් මවල රටේ තියන ප්‍රශ්න ටික යටගහන එකයි මේ මීඩියා වලින් නම් කරන්නෙ. ඒ නිසා ඒ ගැන ලොකුවට වද වෙන්න දෙයක් නෑ රටේ දූශන කවදත් උනා. සහ මේ නීති සම්පාදනය කරල තියන විදියට තවදුරටත් මේ දේවල් නවත්තන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    අන්තර්ජාලය එක්ක ගොඩක් දේ access කරන්න පුලුවන්. නමුත් වඳුරට දැලි පිහිය හම්බුනා වගේ ඒක හරි පවිච්චියකට ගන්න අවබෝධයක් නැහැ. ඒක එකක්.
    දෙවෙනි එක, මිනිස්සුන්ගේ ආසාවල් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහ යථාර්තය අතර ලොකු පරතරයක් තියෙනවා . නෙට් එකේ වැලක් බලන කෙනා දකින porn starsලා ගෙවල් වල නැහැ. ඒවගේ පෙන්නන්නේ මවා පෑමක් කියන එක ඔලුවට යන්නේ නැහැ. අසහන කාරයෝ වැඩියි. ඉතින් අපේ සමාජයේ ගැහැණු අය ගොඩක් පිඩාවට පත් වෙනවා.
    ඊළඟට ලිංගිකත්වය ගැන හෝ Gender issues ගැන නිසි අධ්‍යාපනයක් නැහැ.
    වැදගත්ම දේ මානසික සෞඛ්‍යය ගැන මිනිස්සුන්ට අධ්‍යාපනයක් හෝ එහෙම පහසුකම් සලසන්න ක්‍රමවේදයකුත් නැහැ. ඕව තමා.
    මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරගන්න තියන බැරිකම නිසා තමා හිට්ලර්ලා වගේ දුර්වල මානසික මට්ටම්වල උන් පොරවල් වෙන්නේ. ඔය තත්වය නිතර තියෙන දෙයක්. කාලෙන් කාලෙට කීප දෙනෙක් උඩ යට යනවා විතරයි.
    මවා පෑමක් කියන්නේ උන් කරනවනම් අපිට ඒම කරන්න බැරි ඇයි
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    a
    ආටිකල් එකක් දාලා කිරියට ඇවිල්ලා ප්‍රතිචාර බලනවා නේද හොර ගෙඩියා 😅
    15 දැරිය ගදයි.. එනිසා දුෂණය නොකර ආපසු ආවා..- හෘද රෝග විශේෂඥ දොස්තර කියයි..
    ado me article eka kiyewwa. meken penne doca wade kerela na wage. cctv eke kambareta yana welawai ena welawai baluwama puluwan hikueada nadda kiyanna. magistrate gani nam lamayage patta gannawa wage. nithiya attetama sadaranayida kiyala mewage article welin danaganna puluwan
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    a

    ado me article eka kiyewwa. meken penne doca wade kerela na wage. cctv eke kambareta yana welawai ena welawai baluwama puluwan hikueada nadda kiyanna. magistrate gani nam lamayage patta gannawa wage. nithiya attetama sadaranayida kiyala mewage article welin danaganna puluwan
    ඔය තියෙන්නේ එක පාරක් ගිය විදිය නේ, කවුද දන්නේ 3න් 4 පාරක් රූම් ඇද්දද කියලා.
    මහේස්ත්‍රාත් මොනවා කිව්වත් ඩොකා එලියට එයි ලෝයර් කෙනෙකුත් අල්ලාගෙන ඔය පචයක් අතැරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: DiazHub

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Doc නිදහස් වෙනවා ලොවෙත් . ඔප්පු කරන්න බැහැ ඩොක්ටර් මේ ගැහැණු ළමයා එක්ක ලිංගිකව එකතු උනා කියලා. නමුත් අධිකරණයට එහා ගිය තීන්දුවක් සභාව ධර්මයා විසින් දෙනු ඇත.
     
    • Sad
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    a

    ado me article eka kiyewwa. meken penne doca wade kerela na wage. cctv eke kambareta yana welawai ena welawai baluwama puluwan hikueada nadda kiyanna. magistrate gani nam lamayage patta gannawa wage. nithiya attetama sadaranayida kiyala mewage article welin danaganna puluwan
    උට ඉක්මනට බඩු යන ඩයල් එකක්ද දන් නෑ නෙ බන්😂😂
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඔය තියෙන්නේ එක පාරක් ගිය විදිය නේ, කවුද දන්නේ 3න් 4 පාරක් රූම් ඇද්දද කියලා.
    මහේස්ත්‍රාත් මොනවා කිව්වත් ඩොකා එලියට එයි ලෝයර් කෙනෙකුත් අල්ලාගෙන ඔය පචයක් අතැරලා තියෙන්නේ.
    oppu kerenne ba neda?
    උට ඉක්මනට බඩු යන ඩයල් එකක්ද දන් නෑ නෙ බන්😂😂
    20k deela deparakwath gahanawa ban. 42 dial ekak kiyanne experience tiyanawa anika dockek delay kerenna dannawa
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Brothels legal karanna oni. Singapore wala wage regulate karanna oni.. ehema kara nam me rape case ehema okkoma hodatama adu wenawa..

    අන්තර්ජාලය එක්ක ගොඩක් දේ access කරන්න පුලුවන්. නමුත් වඳුරට දැලි පිහිය හම්බුනා වගේ ඒක හරි පවිච්චියකට ගන්න අවබෝධයක් නැහැ. ඒක එකක්.
    දෙවෙනි එක, මිනිස්සුන්ගේ ආසාවල් සම්බන්ධයෙන් බලාපොරොත්තු සහ යථාර්තය අතර ලොකු පරතරයක් තියෙනවා . නෙට් එකේ වැලක් බලන කෙනා දකින porn starsලා ගෙවල් වල නැහැ. ඒවගේ පෙන්නන්නේ මවා පෑමක් කියන එක ඔලුවට යන්නේ නැහැ. අසහන කාරයෝ වැඩියි. ඉතින් අපේ සමාජයේ ගැහැණු අය ගොඩක් පිඩාවට පත් වෙනවා.
    ඊළඟට ලිංගිකත්වය ගැන හෝ Gender issues ගැන නිසි අධ්‍යාපනයක් නැහැ.
    වැදගත්ම දේ මානසික සෞඛ්‍යය ගැන මිනිස්සුන්ට අධ්‍යාපනයක් හෝ එහෙම පහසුකම් සලසන්න ක්‍රමවේදයකුත් නැහැ. ඕව තමා.
    මිනිස්සුන්ගේ හැඟීම් පාලනය කරගන්න තියන බැරිකම නිසා තමා හිට්ලර්ලා වගේ දුර්වල මානසික මට්ටම්වල උන් පොරවල් වෙන්නේ. ඔය තත්වය නිතර තියෙන දෙයක්. කාලෙන් කාලෙට කීප දෙනෙක් උඩ යට යනවා විතරයි.
    Porn stars lata hoda gewal tynawa ban hodata salli hambenawa.. un godak drugs walata yana nisay oya case eka..
    ------ Post added on Jul 7, 2021 at 2:25 PM