පොල් තෙල් case එක

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    පොල් තෙල් කේස් එක දැන් ඉවරද?

    විස පොල්තෙල් දැන් වෙළඳපලෙන් ඉවත් වෙලාද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වහ කියල නොදැන කනකොට 400 ගානක් වෙච්ච ඒ පොල්තෙල්ම වහ කියල දැනගෙන ගද්දි 800 ගනන් කියන්නේ ඇත්තද
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කියපල්ලකෝ. කොත්තුවක් රෝල් එකක් එහෙම මේ කපේකට කන්න වෙන්නේ නැද්ද?

    bump
    ------ Post added on Jul 8, 2021 at 9:50 PM