1. great ace

windows phone එකක් ගන්න ආස අයට පමණයි..

mona reddak da ban mee,,sinhalen type krala damma eka penne naaa,,epada ingrisiyen typ krala post kra eka post wela naaa,,,maga reddak bn

2. great ace

windows phone එකක් ගන්න ආස අයට පමණයි..

oya thyenne 4n eke. Sinhala typ krala dammama pena widiya,,redda,,,,

math damma windows 10 sathiykafa kalin,,awul godak thyenawa ban,,samahara app open krama 4n eka restart wenawa,,uda idan ena drop down menu eke tiles eka saretma blink wenn aran ewa weda nathuwa ynawa,,4n...
3. great ace

windows phone එකක් ගන්න ආස අයට පමණයි..

මාත් දැම්ම බන් සතියකට කලින්,,එලම තමයි,,හැබැයි තාම ගොඩක් අවුල් තියෙනව,,සමහර ඇප් select කරාම 4න් එක restart වෙනව,,උඩ drop down menu එකෙ තියෙන tile සමහර වෙලාවට ඔක්කොම blink වෙන්න අරන් ඒවා වැඩ නැතුව යනව,,4න් එක restart කරන්න ඔිනෙ

4. great ace

windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Eee tile seen eka hari gya ban,,habai dwnld krapu 4toes images wala pennane nane ban

windows 10 build 10149 thyenne mchan
5. great ace

windows phone එකක් ගන්න ආස අයට පමණයි..

මචන් වින්ඩොව්ස් 10 build එකෙ ටයිල් picture බොද වෙලානෙ බන් :( කොහොමද ඒක හදන්නෙ
6. great ace

windows phone එකක් ගන්න ආස අයට පමණයි..

මචන් 4න් එකට update එකක් අවිත් කියල පෙන්නවා,,මම් ඒක මොබයිල් ඩේටා වලින් update කරන්න ගියාට 3% ගිහින් නවතිනවා,ආපහු එතන වැටෙනව update කරන්න කියලා,,4න් එකෙ ඩේටා වලින් update කරන්න බැරිද බන්,,4න් එක ලුමියා 635,,මාත් build 10149 දාන්න බැලුවෙ මචන්
7. great ace

පිස්සු_හැදෙන_ 2015_movie_release_schedule_එක :D

අනිවා මචන්,,මාත් දැක්කෙ පස්සෙ :cool::yes: එල :cool::cool::cool::cool:
8. great ace

DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

එල මචන් :cool::cool:
9. great ace

DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

මම හිතන්නෙ එහෙම වෙන එකක් නෑ මචන් :yes::yes: Green Lantern ට DC ලා Chris Pine ව අරගෙන,,justice League එකට මුන් ලොකු ගේම් එකක් ගහනව හොද නලු නිලියො සෙට් එකකුත් එක්ක :cool::cool:
10. great ace

DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

ගේම් එකෙයි කාටූන් එකෙයි දෙකේම බැට්මෑන් ටිකක් මහත ඇග තියෙන මැදි වයසෙ චරිතයක් නෙ බන්,,ඒ නිසා ඒ රූපෙට සමාන විදියට මුන් චරිතෙ හදන්න ඇති,,ben afflec ත් අව්ලක් වෙන එකක් නෑ මචන්,,බලමුකො :yes::cool: hehe අනිව උන් මාවල් ලට ලොකු attack එකක් දෙනව මචන් :cool::cool:
11. great ace

kethama seen ekak una ban

උබ ගොනානෙ,,අහන්න දෙයක් නෑ he he :D :D
12. great ace

පරසතු_මල්_අවසන්_සටහන

එල මචන්,,අනිවා බලන්න :cool::cool:
13. great ace

DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

අනිවා දෙගොල්ලොම හොදයි මචන්,, ඉස්සරහට අපිට ලොකු ගේමක් බලාගන්න පුලුවන් මුන් දෙගොල්ලො අතර :frown::frown::cool::cool:

No contents