You can say what you like about me, but this is the truth.
Please learn to appreciate art without geographical or racial boundaries to keep yourself from being identified as an asshole![]()
But your issue is : you have selected Kilograms to measure Time!!!
Brother if you need to measure time select “Seconds or Hours” – Kilograms is to measure “Weight”.
When you criticize a movie , try to understand the cultural ideologies of the society that the movie is based on. 

පරසතු මල් කියන්නේ සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණයක් !!! සැහැල්ලු, සතුට හබාගිය පිරිපුන් පිරිමි පවුර්ශයක් ජිවිතයේ ලව්කික අරුත සෙවූ කතාව මෙහි සාරයයි !! ගාමිණී පොන්සේකා නම්වූ රංගන දැවැන්තයා කිසිවෙකුටත් නැවත ලන්වියවත් නොහැකි අයුරින් තිරනාටකයේ වූ චරිතයට සාදාරනය ඉටුකරයි !!! මෙහි විසිස්ටත්වයනම් මෙම රංගනය ඔහු ඉදිරිපත් කරන්නේ මෙම සිනමාපටය අද්‍යක්ෂනය කරන අතරතුර වීමයි.!!
[/FONT]
[/FONT]
මිට අවුරුදු 5කට පමණ පෙර මම මෙම සිනමා පටයේ DVD පිටපත ODELහි පිහිටි සිනමා counter යෙන් මිලදී ගතිමි. තවමත් මෙහි පිටපත් එම අලවිසලේ තිබිය හැකිබවින් අවශ්‍ය කරන අයෙක් වෙතොත් එයින් විමසා බලන්න.[/FONT]
බැරිම උවහොත් මාසතු පිටපත් cloud-site එකකට up-load කරන්නම් ...වැඩ අදික නිසා මේ සදහා වෙලාවක් සොයාගැනීමට අපහසුය 
[FONT="]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..[/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]

![]()
I can really understand what you are saying, coz my movie library is also filled with so many greatest movies…, not only from Hollywood but also from Iran, Scandinavian, Japanese, French, Italian and south Americans..But your issue is : you have selected Kilograms to measure Time!!!
Brother if you need to measure time select “Seconds or Hours” – Kilograms is to measure “Weight”.
When you criticize a movie , try to understand the cultural ideologies of the society that the movie is based on.
[FONT="]පරසතු මල් කියන්නේ සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණයක් !!! සැහැල්ලු, සතුට හබාගිය පිරිපුන් පිරිමි පවුර්ශයක් ජිවිතයේ ලව්කික අරුත සෙවූ කතාව මෙහි සාරයයි !! ගාමිණී පොන්සේකා නම්වූ රංගන දැවැන්තයා කිසිවෙකුටත් නැවත ලන්වියවත් නොහැකි අයුරින් තිරනාටකයේ වූ චරිතයට සාදාරනය ඉටුකරයි !!! මෙහි විසිස්ටත්වයනම් මෙම රංගනය ඔහු ඉදිරිපත් කරන්නේ මෙම සිනමාපටය අද්‍යක්ෂනය කරන අතරතුර වීමයි.!!
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිට අවුරුදු 5කට පමණ පෙර මම මෙම සිනමා පටයේ DVD පිටපත ODELහි පිහිටි සිනමා counter යෙන් මිලදී ගතිමි. තවමත් මෙහි පිටපත් එම අලවිසලේ තිබිය හැකිබවින් අවශ්‍ය කරන අයෙක් වෙතොත් එයින් විමසා බලන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බැරිම උවහොත් මාසතු පිටපත් cloud-site එකකට up-load කරන්නම් ...වැඩ අදික නිසා මේ සදහා වෙලාවක් සොයාගැනීමට අපහසුය
[/FONT]
[FONT="]
[/FONT]

will try to get DVD if possible
machanla link ekak tiye nam dapan

not sure if I'm getting the measurement thing right
having read your comment, I feel like I must see this nowwill try to get DVD if possible
I do miss my Karagarga account![]()

Download link? Duhul malak ?

මට මතකයි මම ටීවී එකෙන් ඒ අවමඟුල් දිනය බැලුවා...චිතකයට ගිනි දල්වද්දී මේ කවිය වාදනය කළා.....මට මතක විදියට ඒ ෆිල්ම් එකට ඒ කවිය දාල තියෙන්නෙත් ගාමිණී ෆොන්සේකා මහත්මයාගේඋවමනවටමයි.....පරසතු මල් චිත්‍රපටිය ගොතපු කතාවක් නෙවෙයි.....එක හැබෑ එකක් ලු.....

,,මිනිහෙකුගෙ අන්තිම කාලෙ මිනිස්සු කොහොමද එයාට සලකන්නෙ කියන එක,ඒකෙන් වාසි ගන්න හදන හැටි ෆිල්ම් එකෙ හොදට පෙන්නනව 

![]()
I can really understand what you are saying, coz my movie library is also filled with so many greatest movies…, not only from Hollywood but also from Iran, Scandinavian, Japanese, French, Italian and south Americans..But your issue is : you have selected Kilograms to measure Time!!!
Brother if you need to measure time select “Seconds or Hours” – Kilograms is to measure “Weight”.
When you criticize a movie , try to understand the cultural ideologies of the society that the movie is based on.
[FONT="]පරසතු මල් කියන්නේ සිංහල සිනමා වංසකතාවේ අතිවිශිස්ට නිර්මාණයක් !!! සැහැල්ලු, සතුට හබාගිය පිරිපුන් පිරිමි පවුර්ශයක් ජිවිතයේ ලව්කික අරුත සෙවූ කතාව මෙහි සාරයයි !! ගාමිණී පොන්සේකා නම්වූ රංගන දැවැන්තයා කිසිවෙකුටත් නැවත ලන්වියවත් නොහැකි අයුරින් තිරනාටකයේ වූ චරිතයට සාදාරනය ඉටුකරයි !!! මෙහි විසිස්ටත්වයනම් මෙම රංගනය ඔහු ඉදිරිපත් කරන්නේ මෙම සිනමාපටය අද්‍යක්ෂනය කරන අතරතුර වීමයි.!!
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගාමිණී පොන්සේකා මහතාගේ අවමගුල් දිනයේ චිතකයට ගිනි දල්වන මොහොතේ ඉහත සදහන් කවිය වාදනය කලබව ඔහුට අවසන් ගවුරව දැක්වීමට ගිය මගේ පියා සදහන් කළා මට මතකය..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මිට අවුරුදු 5කට පමණ පෙර මම මෙම සිනමා පටයේ DVD පිටපත ODELහි පිහිටි සිනමා counter යෙන් මිලදී ගතිමි. තවමත් මෙහි පිටපත් එම අලවිසලේ තිබිය හැකිබවින් අවශ්‍ය කරන අයෙක් වෙතොත් එයින් විමසා බලන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බැරිම උවහොත් මාසතු පිටපත් cloud-site එකකට up-load කරන්නම් ...වැඩ අදික නිසා මේ සදහා වෙලාවක් සොයාගැනීමට අපහසුය
[/FONT]
[FONT="]
[/FONT]

ela machan
+8 Rep.

මට මහගමසේකරයන්ගෙ වෙබ් සයිට් eka diyanko.matath kiyawanna