කුහක_ජෙප්පො_වර බලපිය
මේකට අනම් මනම් කිව්ව අය බලපිය.දෙපැත්තෙ තියෙන එකටත් වඩා හොදට පෙන්නෙ රේඩියම් වලින් පාට කරපු චිත්‍රෙ.
මේ රේඩියම් තීන්ත ධනසිරි අමරතුංගට පරිත්‍යාග කරල තියෙන්නෙ ජර්මන් තානාපති කාර්යාලයෙන්. ඒවලිනුයි මේක පේන්ට් කරල තියෙන්නෙ රෑ ට හොදට පේන්න.
මේක හැම ගුවන් පාලමකම කරන්න පුළුවන් හැම දේශපාලකයෙක්ටම කැක්කුමක් තිබ්බනම්.
කුහක නොවී හොදදේ අගය කරපිය.3% 1%ක වෙයි නැත්නම්.
.