ඒක ප්රොජෙක්ට් එකෙන් ප්රොජෙක් එකට වෙනස් වෙනව
පෝර්ට් සිටි ප්රොජෙක්ටෙකේනම් (අවුරුදු 5කට වඩා කල් තියන්වා)
කම්කරුවෙකුට දින 25 සදහා 24,000+ අතිකාල + දින 26ක් වැඩකලොත් රු 3000 දීමනාවක් සහ දින 26යට වඩා වැඩකරන සෑම දීනක් සදහාම රුපියල් 1000ක දීමනාවක් ගෙවනව ඉරිදිද ඩබල් ඕටී ගෙවනව සාමාන්යයෙන් කම්කරුවෙකුට...