රත්තරං... තාමත් මට හිතාගන්න බෑ ඔයා මට නැතිවුනා කියල... බලන බලන හැමතැනම ඔයාගෙ මතක..ඔයාගෙ කිවුවට ඔයාගෙම නෙමේ ... අපේ අපි දෙන්නගෙ මතක... රෑට නිදාගන්න ගිහාම අදටත් මට ඔයාගෙ සුවද දැනෙනව.. ඉතින් මොන නින්දක්ද... අපේ ඒ සොදුරු මතක මතක් කර කර මම ඇහැරන් ඉන්නව..මුලු රෑම.. අපේ ආදරය හරියට සුලගට අහුවුනා වගේ...