"මිතුරෙකු ලෙසින්"
ගොඩ දවසකින් එළකිරි එකට මුකුත් ලියන්න හම්බ්බ උනේ නෑ ඉතින් හිතුව පොඩි කොටස් 10 අඩු කතාවක් ලියන්න කියල වෙලාව තියන විදිහට අප්ඩෙට් කරන්නම්. මේක 100% ම සත්ය කතාවක් නොවුනත් මේ කතාවෙත් සාරංශය සහ නිමිත්ත නම් සත්ය සිදුවීමක්... එහෙම නැත්නම් සත්ය සිදුවීමක් පාදක කරගනිමින් තමා මේ කතාව ලියෙන්නෙ.. එහෙනම් අවසරයි අරබන්න "මිතුරෙකු ලෙසින්"
එක කොටස
මෝඩයො නැකිටිනවකො
උදේ පාන්දරම මගෙ කන ගාවින්ම ඇහුනේ මොකක්දෝ නුහුගුනයක් අල්ලපු ගැහැණු පරානයක් දෙන ලතෝනියක්. පිස්සු හැදෙයි ඔය ගෑණු කෑ ගැහුවට මේ චාවි නින්ද කඩාගනී කියල හිතුවද ?. මම කලේ තවත් හරි බරි ගැහිල නිදාගත්ත එක
අනේ චාවි දැන්ගෙදරින් හොයනව ඇති නැකිටිනවකො බූරුවො
බලනව දැන් උදේ 10ත් පහුවෙල
මොන කරුමකයක් ද බන් මේ?
මොකාද උදේපාන්දරම ජරාවක් පාග ගත්තු මීහරකි කියල බලන්න මම හෙමින් සීරුවෙ එක ඇහැක් විතරක් ඇරල බැලුව
හුටා මේ මගෙ බොක්කෙ ෆිට් එක රුවීනෙ එහෙම නැත්නම් ඒකනායක ගෘප් එකේ අනාගත හිමිකාරිය එතකොට මේකී ඊයෙ රෑ හිටියෙ මගෙ ගෙදර මගෙ කාමරේද?
ඒක මතක් වෙද්දිම මම ඇදේ ඉදගත්ත නෙමේ ඉන්දුවුන
අඩෝ රුවී උබට වටින්නෙ නෑ මට මෙහෙම කරන්න , අනේ කිරි අප්පොච්චියේ මම අවුරුදු 27 මාසගානක් රැකගෙන හිටපු මගෙ පතිවත .. දැන්මට ඉදල වැඩක් නෑ
චාවී උබ හොදින්ද? මොකද උනේ උබට එක පාරටම?
ඇයි යකෝ මොනාද උබ ඔය බෙඩ් ශීට් එකේ පෙල්ල පෙල්ල හොයන්නෙ??
හොයන්නෙද?? හොයන්නෙ උබ ඊයෙ මගෙන් උදුරගත්ත පිවිතුරු කමේ සංකේතය
කවද හරි මම බැදපු දාට මගෙ ගෑනිට ඒක පෙන්නල කකුල් දෙක අල්ලල වැදල සමාගන්නව ඔව්
ඔව් ඔව් උබට රැකෙන්න පිවිතුරු කමක් තිබ්බනෙ චාවි උබේ පිවිතුරුකම අහගන්න තිබ්බ මිනෝගෙන්, එහෙමත් නැත්නම් හංසිගෙන්, අන්ජිගෙනුත් බැරිවෙන එකක් නෑ
කට කට බිත්ති වලටත් කන් තියන්ව යකෝ .. දැං කියපන් මිස් රුවංගි ඒකනායක උදේ පාන්දරම අපේ ගෙදර මගෙ කුටියට පිවිසුන හේතුව
අප්ප මේ මොකෝ මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැතුව ඒකි මම දිහා බලන් හිටියෙ නිකන් මට පිස්සුද නැත්නම් තොට පිස්සුද ලුක් එකකින්..
ඇයි බන් උබ ඔහොම බල්න්නෙ??
උබට තාම බඩු වැඩද චාවී??
බඩු??
පොඩ්ඩක් වටපිට බලපන් මේ උබේ රූම් එකද?
හුටා මේ මගෙ රූම් එක නෙමේ නේනම් .. ඒත කොට මේ කොහෙද?
කිරිඅප්පොච්චියේ අපි ඊයෙ පාර්ටි එකකට ආවනෙ එතිං ඇයි අපි ගෙවල් වලට ගියෙ නැත්තෙ?
හිතට ආපු පර්ශන් ගොඩක් අස්සෙන් මම මුකුත් හිතාගන්න බෑ වගේ බැලුවෙ රුවි දිහා..
සුපුරුදු විදිහට මතක නෑ නේ චාවි?
උත්තර දෙනව වෙනුවට මම කලේ ඔලුව දෙපැත්තට වනපු එක
හැමදාම කියන්ව චාවි ඔයාට කරන දෙයක් ඔයාට පුලුවන් තරමට කරන්න කියල බබා කියන දෙයක් අහන්නෙ නෑනේ... තියන හැම ඩ්‍රග් එකම දාගන්නව මදිවට කුඩුවෙන්න බොනව මොකක්ද මේකෙ තේරුම චාවි?
ඊයෙ මොකද උනේ?? ඊයෙ උන දේ යාන්තම් වගේ හිතාගන්න පුලුවත් උනත් මම එහෙම ඇහුවෙ මගෙ පැත්තට එකදිගට එල්ල වෙන ශෙල් වෙඩි වගේ දෝස් මුරේ වෙනින් පැත්තකට දාගන්න ඕනෙ උන නිසා
මොනා වෙන්නද හැමැදාම වගේ වැඩි උනා මම ඔයාව අරගෙන රූම් එකට ආව.
පාර්ටි එක ඉවරද?
පාර්ටි එක ඉවරයි අපේ අය ගියා සමිත අයියගෙ තැනට ආෆ්ටර් පාර්ටි එකට
අපිත් යමුද රුවී?
බෑ චාවි අම්මිලට කිව්වෙ අද උදේ එනව කියල නෙ
එකම අවුල ඒකද??
ඔව්, නැත්නම් අවුලක් නෑ
ඉන්න මම ඒක බලාගන්නම්, මගෙ ෆෝන් එක දීපන්
උබ ඔය යන්නෙ අපේ ගෙදරට කෝල්කරන්නද?
ඔව් බන් ඇයි?
උබට අහගන්න වෙන්නෙ හොදට අම්මිගෙ
උබට පිස්සු රුවී ආන්ටි උබට වඩා මට ආදරෙයි බකය නොවී දීපන්කො ෆෝන් එක
ඊට පස්සෙ මම කෙලින්ම කෝල් එක ගත්තෙ මිසිස් ඒකනයකට එහෙම නැත්නම් මගෙ ඇන්ටි පනට
ශේප් එකේ බටර් ගෝනියක් විතර ගාල ඇන්ටිව ශේප් කරගත්ත මම කොහොම හරි
ඊට පස්සෙ රුවී කොහෙන්ද මන්ද ඇදල ගත්තෙ පිගානක් ඔව් සුදු පිගානක්|
ඒක දැක්ක ගමන් මට වැඩේ තේරුනා
රුවී බඩු ඉතුරුද බන්?
ඔව් චාවි එකහ මාරක් විතර ඉතුරුයි
හොද කෙල්ල වගේ ටිකක් ලොකුවට කපල ගනින්
ඒකට මුකුත් නොකියාම රුවී කලේ පිගාන රූම් එකේ තිබ්බ මයික්‍රොවේව් එකට දාල ගානට රත්කරල ඒකට චාලී, දන්න බාසාවෙන් කිව්වොත් කොකේන් දාලා ඒටීව්ම් එකෙන් ගානට තූනි කරල ලස්සනට පිලිවලටල ලයින් හදන එක
මේක දිහාබලන් ඉද්දි මට මහ දුකක් හිතුන.. මට කවද හරි හෙන ගහනව මේ කෙල්ලට මේවා දුන්න එකටනම්...මම ඒකි දිහා බලන් ඉන්නව දැකපු ඒකි වඩේ නවත්තන්නෙත් නැතුවම මගෙ දිහා බලල මොකෝ බන් කියල ඇහුව
නෑ රුවී මම මේ කල්පනා කලේ මට හෙනගහයි කියල මචන් සිරාවටම උබට මේවා දුන්නට...
පිස්සු කියවන්න එපා චාවි උබ මට බලෙන් දුන්නෙ නෑ මමයි උබෙන් බලෙන් ගත්තෙ උබ බෑ කියද්දි අනික අපු මේක ඇඩිට් නෑනේ
දැන් ඔය කතා නවත්ත මේක ගහපන් දෙකක් ගහල මට දෙකක් තියපන්
ඊට පස්සෙ මමයි රුවි කලේ ඒ පිගානෙ තිබ්බ ලයින් ටික ඉවරකරපු එක
චාවි මම වොශ්දාල එන්නම්
එල
එහෙම්ම විනාඩි ගානක් දෙලොවක් අතර හිටපු මම පියවිසිහියට ආවෙ රුවි වොශ් රූම් එකේ ඉදල එලියට ආපු සද්දෙට
පපුවෙන් බාගයක්ම එලියෙ දාගෙ කලව වලින් තුන් කාලක්ම එලියෙ දාගෙන එලියට ආපු රුවීව දැක්කහම කොච්චර බොක්කෙ ෆිට් එකක් උනත් මගෙ හිත මොකක්දෝ වෙලා ගියා...
මොනාද චාවි බලන්නෙ?
උබේ ලස්සන , කන්න හිතෙනව?
ඉතිං කාපන්කෝ කව්ද එපා කිව්වෙ?
කන්න තිබ්බ උබ මගෙ යාලුව නොවුනනම්.
ඒකට කිසිම උත්තරක් නොදීපු රුවී ඇවිත් මාව බදාගෙන හෙමීට කනට මිමුනල වගේ කිව්වෙ.. මම උබට කැමති , උබ එක්ක ඉන්නෙ උබේ ඔය කොලිටි නිසාමයි කියලයි
ප.ලි
එහෙනම් මෙහෙම අවසන් කරනව මිතුරෙකු ලෙසින් පලවන කොටස , රැදෙදෙන්න දෙවන කොටස සමග