ලෝකය, මම තමයි නිච්ච, අත්ත කියන්නේ. සසර කියන්නේ.
මේක කලින් කිව්වා වගේ, *මෙය* ඇති විට package එකම තියෙනවා. අපිට මම, ලෝකය.. කිව්වහම එන/ දරන සංකල්ප නෙමෙයි මේ.
ලෝකය, මම characteristics තියෙන අරමුණක ස්වභාවය පිරිසිද දැක්කොත් හම්බෙන්නේ අනිච්ච, අනත්ත. උදයව්ය. නැතුව ලෝකය සහ මම එපමණකින් අල්ලන්න බැහැ...