ඔව්, imho
නීවරණ ධර්ම පවතින්න පුලුවන් අරමුණ එක්කමයි. අරමුණ කිව්වට, අරමුණ පමණකින්ම අවිද්යාව අපි ඔය අරමුණ කියලා අල්ලන්නේ/ දැනගන්නේ. අරමුණේ යථා ස්වභාවයෙදි, සංඛත අරමුණක් ලෙස දිට්ටියෙන් අල්ලන්නත් බැරි වෙනවා. සංඤාව අනිච්ච, අනාත්ම, දුක්ඛ වෙනවා. එතකොට කොහොමත් නීවරණ ධර්මවලට පිහිටන්න බැරි වෙනවා, imho.