මෝඩකම, මෝඩකම විදිහට පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි දිට්ටියෙන් අල්ලන්න බැරි අනිච්ච, දුක්ඛ, අනත්ත යථා ස්වභාවය, imho. එතන තමයි සම්මා දිට්ඨි.. ආර්ය අෂ්ඨාංගික අංග 8 පිහිටන්නේ.
එතනදී පහල වෙන නුවණ තමයි කුසලය ලෙස වැඩෙමින්, අකුසලය නසමින්, ගෙවිලා යමින්, නිවන සාක්ෂාත් වෙන්නේ, imho.