හරි බනක් හරියට ඇහුවොත් data collect වෙන්නැහැ. අවබෝධ වෙනවා.
communication එක වෙන පැති දෙකම ගැලපෙන්න ඕනේ. දෙන්න බැරි කෙනෙක් හිටියත් අවුල්, දෙන්න පුලුවන් කෙනා දෙන දේ ගන්න බැරි කමත් අවුල්. දෙකම හරියට ඇලපෙන්න නොපමාව සත්ය හොයන්න ඕනේ, බන අහන්න ඕනේ, ධර්මය සාකච්ඡා කරන්න ඕනේ, සතිය පුහුණු කරන්න ඕනේ.