1. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    ඔව්, imho නීවරණ ධර්ම පවතින්න පුලුවන් අරමුණ එක්කමයි. අරමුණ කිව්වට, අරමුණ පමණකින්ම අවිද්‍යාව අපි ඔය අරමුණ කියලා අල්ලන්නේ/ දැනගන්නේ. අරමුණේ යථා ස්වභාවයෙදි, සංඛත අරමුණක් ලෙස දිට්ටියෙන් අල්ලන්නත් බැරි වෙනවා. සංඤාව අනිච්ච, අනාත්ම, දුක්ඛ වෙනවා. එතකොට කොහොමත් නීවරණ ධර්මවලට පිහිටන්න බැරි වෙනවා, imho.
  2. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින එක.
  3. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    තව elaborate කරන්න. මෙහෙම මදි. කෝ ඔයාලගේ අදහස් @nipund @ek_rosh
  4. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    ඌ බැහැලා වැඩ කරනවා වෙන්නැති මේ ටිකේ higher education එකට/ financially stable වෙන්න.
  5. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    සිහිය දියුණු කරලා තියෙනවනම් බන අහන ගමන් වුනත් ඇහෙන දේ එක්කම විදර්ශනාව වැඩෙන්න පුලුවන්. බන අහන්නැතුව බැහැ. විදර්ශනා භාවනාව වුනත් කරන විදිහ අහගෙන, දැනගෙන තමයි කරන්න පුලුවන්. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්නේ බුදු, පසේ බුදුවරු. මන් Fiona Dabare poopoo නෙමෙයි. ------ Post added on 1766899537
  6. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    මට පේනවා, ඇහෙනවා, දැනෙනවා (අත්ත), මේක තියෙනවා (නිච්ච) කියන එකමයි අරමුණ. (යථා ස්වභාවයට ප්‍රතිවිරුද්ධ බව) අරමුණ පමණකින්ම ඒ වැරදී සංඤාව, දෘස්ටිය තියෙනවා. ඊට පස්සේ තමයි හිතන්නේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක. හුස්ම ආයාසයකින් නොගෙන ඉබේ වැටෙන්න දීලා බලන් ඉන්න. අරමුණ වැටහෙන/ දැනගන්න විදිහ නිරීක්ෂණය...
  7. Blair Solari

    එන්න, සෝවාන් වෙමු!

    බන අහන්න, සිහිය පුහුණු කරන්න, සතිපට්ඨාන භාවනාව වඩන්න, කළ්‍යාණ මිත්‍රයො ඇසුරු කරන්න. Background එක හැදිලා තියෙද්දි ඕන වෙලාවක යෝනිසෝ මනසිකාරය වෙන්න පුලුවන්. වීර්යයෙන්, නොපමාව උඩ ටික කරොත්, අනිවාරෙන් මැරෙන්න කලින් යෝනිසෝ මනසිකාරයට පත් වෙලා, මාර්ගඵල ලැබෙයි.
  8. Blair Solari

    දිට්ඨදම්ම වේදනිය කර්මය - මෙන්න ජීවමාන උදාහරණ

    නිකන් ඉන්න එකේ බනක් අහපන්.
  9. Blair Solari

    Buddhism එදා සහ අද

    බුද්ධාගම ලේබල් එක ගහගත්තට වැඩක් නැ ටෙක්ස්ට් එකක් කියෙව්වහම මල පනිනවනම්.
  10. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    පරතෝඝෝෂක ප්‍රත්‍ය තමයි සෝවාන් වෙන්න ප්‍රධානම දේ, imho. ඒ නිසා පුලුවන් තරම් බන අහන්න, කළ්‍යාණ මිත්‍රයෝ එක්ක කතා කරන්නමයි ඕනේ. මුලින් රහත් වෙමු. පස්සේ ඔක්කොමලා parking lot එකක සෙට් වෙලා, එස්ටටික් කඩු ෆයිට් එකකින් personal තරහ මරහ විසදගමු.
  11. Blair Solari

    නිවන කියන්නේ මොකක්ද?

    නිකන් අහන්නේ, @nuwan9999 @ek_rosh @nipund ඔයාලට මේක හොයන්න පොඩි කාලෙම idea එක ඇවිත්, හෙව්වද, නැත්තම් ජීවිතේ යම් මට්ටමක ලෞකික ස්ථාවරත්වයකට ආවට පස්සේද හොයන්න හිතුනේ?
  12. Blair Solari

    🎁🎆🎇2026 what is your life goal?

    කුසල්maxxing lookmaxxing
  13. Blair Solari

    Student portal එකකින් youtube වීඩියෝ එකක් download කරන්නෙ කොහොමේ ?

    Browser, server requests ටික intercept කරලා Idea එකක් ගන්න පුලුවන් video එක play වෙන විදිහ ගැන.
  14. Blair Solari

    Looser කෙනෙක් නොවෙන්න!!!

    අප්‍රමාදව කුසල් රැස් කරපන්.
  15. Blair Solari

    සියල්ල අත්හරින්න බෑ, පුලුවන් දෙයක් කරපන්!

    එහෙම බෑ. potential එක/ ඕනෑකම තියෙන අයට නිවන් දකින්න සම්මුති ශාසනය පනවලා තියෙන්නේ. කන්න බොන්න නැති දුප්පත් පවුලක ඉපදුන අවුරුදු 12 ළමයෙක් ඉන්න පුලුවන් සතරපද ගාථාවකින් සෝවාන් වෙන්න පුලුවන්. inevitably හැම දේම පිරිහෙනවා, ඒත් ඕන කෙනෙක්ට ඕන වෙලාවක මහණ වෙන්න පුලුවන් අවස්ථාව තියෙන්න ඕනේ.
  16. Blair Solari

    පව් අහිංසක කෙල්ල 😅😅😅

    හිතේ කොහොමද පිලිම තියෙන්නේ? ඒ වගේ තමයි, එලියේ පිලිමයක් තියෙනවා කියලා පේන එකත්. හිතක් තියෙනවා කියලා හිතන් ඉන්න එකත්. මොකක්හරි තියෙනවා.. කියලා අරමුණ වැරදි විදිහට දැක්ක නොදන්නාකමක් (අවිද්‍යාව) විතරයි තියෙන්නේ.
  17. Blair Solari

    Buddhism එදා සහ අද

    ඔය ජාතක කතාවක රජ කෙනෙක් කියන කථාවක්, afaik
  18. Blair Solari

    ඇනටෝලී වගේ හයිය හදාගන්නේ කොහොමද ?

    resistance training පොඩි එකෝ. ඇගේ බර වගේ x2 protein කාපන් workout කරන දවස් වල. antioxidants, vitamins, minerals, fiber rich, gut healthy, easily digestible කෑම කාපන්. workout එකක් කරාට පස්සේ muscle එකකට/ වලට පැය 48 වත් ඒ muscle වලට rest එක දීපන්. resistance training කියන්නේ, psychological limit...

    No contents