ටික කාලයක් ගියාම උඹලත් වෙනස් වෙන හැටි. ඉස්සර කතා කරපු මානව වාදී යහ ගුණ, ටික ටික අමතක වෙනවා. ආණ්ඩුවේ බලය තව තියාගන්න විදි කල්පනා කරනවා. මිනිස්සුන්ට සහන දෙනවා කියල ප්රාණ ඇපයට තියාගන්නවා. බලපන් මහපොළ දෙන්නෙත් උන්ගේ උත්සවයට ආවොත් කියල කියන්නේ, කලින් උඹලා මහා නරක මිනිස්සු විදියට හංවඩු ගහපු උන්වත්...