කපටි උනුත් ඉන්නවා. උන් නිසා තමයි හිතේ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ, මොකේ මේ සල්ලි අපිට අහසින් ලැබුණු ඒවා නෙවේ නේ. මම ඊයේ හවස කන්න දෙයක් ගන්න යනකොට අපේ අම්මා එක්ක සිල් ගත්තු වයසක මනුස්සයෙක් අමාරුවෙන් ඇවිදිනවා. මන් ඇහුව මොකද ප්රශ්නය කියල. අර මනුස්සය කිව්වා අනේ පුතේ මාව ගෙදර එක්ක යන්න කියල. ඉතින් ඒ...