1. R

    මුරලි

    qSUsdvvryQE
  2. R

    මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි

    බලපන් මුන්ට කොච්චර පහත් කුහක මනසිකත්වයක්ද තියෙන්නේ. මුරලි No-Ball දානවා කිව්ව උන්ම දැන් ඌව උපදේශකයෙක් කරගෙන. උන්ට නැති අමාරුවක් තියෙන්නේ කුහකයන්ට විතරයි. Lanka(e)(C)news එකේ යන news ගැන, බලන උන් ගැන අයේ ඉතින් කතා කරලා වැඩක් නෑ.
  3. R

    සමන්ත භද්ර අරහත් වෙලා.

    භික්ෂූන් වහන්සේලා හා ගනු දෙනු කිරීම ගින්දරත් සමඟ ගනු දෙනු කරනවා වගේ වැඩක්. හොඳම දේ තමා නොගැටී ඉන්න එක. අපි දන්නේ නෑ රහත් වෙලාද නැද්ද කියල. හොඳම දේ තමා තම තමන් ධර්මය අවබෝධ කරගන්න එක.
  4. R

    Laptop custom tax

    220k wage wuna. mata lenovo site eken offer ekak set wuna. eken $250k withara adu wuna.(memorial day sale kiyala ekak). deparakata gewwe. 50% withara kalin gewwama athi. Awulak na. Un ara wena kawuruth me service eka den nane. ekama awula un kiyana dawasata ganna ba. Air freight nam masayak...
  5. R

    දෙවියනේ මේ වගේ අතපසුවීම් කරන්න එපා....

    Mata hithenne lamaya atharaman wela. ara balla lamayawa bala gannawa.
  6. R

    Laptop custom tax

    Kapruken ban genawe. Lenovo ship karan na outside US. Un thama tax gewwe ($69). sathi deken enawa kiyala masa eka hamarak giya.
  7. R

    Laptop custom tax

    Ado lap eka awa.:D:D:D
  8. R

    Private University & Shit Politics in Sri Lanka

    ඇයි බන් ඕක මේ මිනිස්සුන්ට තේරෙන් නැත්තේ. මහා බැංකුව එපා කියද්දී සක්විතිල , පිරමිඩ් වගේ ඒවගේ සල්ලි දාල කෙලව ගත්ත. GMOA එක එපා කියද්දී SAITM එකේ සල්ලි දාල කෙලව ගත්ත.
  9. R

    Private University & Shit Politics in Sri Lanka

    A/L හොඳම ක්‍රමය නොවෙන්න පුළුවන් මොකද එකෙන් දක්ෂයාට තැන අහිමි වෙන්න පුළුවන් ඔය දිස්ත්‍රික් කෝටා එක වගේ හේතු හින්ද. හැබැයි ඒ ක්‍රමය මේ දක්වා බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. මගේ අත්දැකීමෙන් මේ කියන්නේ, මම private uni, state uni දෙකේම lecturing කරනවා. සමහර වෙලාවට එකම subject එක. එත් state uni එකේ...
  10. R

    Private University & Shit Politics in Sri Lanka

    උඹ බලපන් මගේ කලින් thread. මමත් රජයේ uni එකක තමා. ඒ වගේම private uni එකක lecture කෙනෙක්. මේකේ තනිකර තියෙන්නේ ආණ්ඩුවට කඩේ ගිහින් prof Carlo ට මඩ ගහලා. මගේ පළවෙනි ජොබ් එකේ මාත් එක්කම SLIIT එකේ එකකුත් ගත්ත. උඹ පිළි ගන්නවා නම් පිළි ගනින් උගේ salary එක වගේ දෙගුණයකටත් වඩා වැඩි මගේ package එක.
  11. R

    Private University & Shit Politics in Sri Lanka

    ඕවා හිතේ අමාරුවට කියන කතා බන්. Bio අමතක කරපන්. අනිත් දෙක Chemistry and Physics? . බැරි එකාට බෑම තමා, කට පාඩම් හරි කරලා යන්න බැරි වුනානේ.
  12. R

    Private University & Shit Politics in Sri Lanka

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නෑ ලංකාවට. වෛද්‍යවරු බිහි වෙන්න ඕන අම්මලට තාත්තලට ඕනවට නෙවෙයි. රටේ ඉන්න දක්ෂම, කැපවීම කරන්න පුළුවන් පිරිස තමා වෛද්‍යවරු වෙන්න ඕන. තව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අලුතින් දාලා කෝටා එක වැඩි කරන්න ඕන. A /L තුන් පාරක් කරලා වෛද්‍ය පීටයකට යන්න බැරි වුන කෙනෙක්ට සල්ලි වලට ඒක...
  13. R

    Private University & Shit Politics in Sri Lanka

    Ow thiyenawa, ewage saukiya darshaka godaak adui. ada loke indiyawe doctorsla piliganne na. UK, USA job den na.
  14. R

    උබ කරල තියන....?

    "ඒකි දවල් ට සාමාන්‍යයෙන් දොයි" උඹල රෑද කුකුලු සෙල්ලම කරේ :shocked:
  15. R

    උබ කරල තියන....?

    ඉස්සර අපි වෙන උන්ට හොරට exam ලියනවා. අශ්වයා දානවා කියල කියන්නේ. එක subject එකකට දාහයි. එක දවසක් ලිය ලිය ඉද්දි පොලිස් කාරයෙක් ඇවිල්ල බෙල්ලෙන් අල්ල ගත්ත. එකෙක් නං තාප්පෙන්(කොට බිත්තියෙන්) පැනල දිව්වා. මමයි තව එකෙකුයි අහු වුණා. දවසක් කූඩුවේ හිටියා. උසාවිත් දැම්මා. යාලුවෝ සල්ලි එකතු කරලා ලෝයර්...
  16. R

    kapruka.com එකට යන්න උදව්

    R A de Mel mawathen bahala Hindu college eka pahu wela ilanga halt eke bahapan. akala galle road ekata maru weyan. See side eke thiyenne. Java Lounge kiyala ekak athi. eka athule thama Kapruka thiyenneth. kapruka map
  17. R

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Ela ela. Netbeans kiyanne IDE ekakne. Data Structures karanna ona IDE ekak use karanna puluwan.
  18. R

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Union Place office eka thiyenne. Bodima thiyenne Dehiwala. Man baluwe ban oya welawata bus eke yannath paya 2k witara yanawa. Ithin oya wage wedak wath karanna kiyala baluwe. Anika danna deth amathaka wenawa nikan inna kota.
  19. R

    BIT කරන අය එන්න මෙතෙන්ට

    A ekak ganna ba ban ehema karala. Anika kammali wade oka, class ekaka teach karanawa wage karanna ba ban. Man baluwe off wela bodimata yana gaman karala yanna.
  20. R

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Ow ban. Teaching platform wunath thiyenawa karanawa nam. ape un ekka owa karanna ba. Man eka parak karala ala wuna.

    No contents