qSUsdvvryQE
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jul 25, 2016 #2 මුරලි නම් අපිට කවදත් හොඳයි. ලංකාවේ ඉන්නේ ගොඩක් කෙළෙහිගුණ නොදත් ගුණ මකුවෝ අපි මුරලිට සදා ණයගැතියි.
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jul 26, 2016 #3 Cricket Board එක දේශපාලනීකරණය වෙලා තියෙන තාක්කල් ලංකාවේ ක්රිකට් වලට හරියට ගොඩ ඒමක් නැහැ..1995-1996 කාලේ හොඳ බෝඩ් එකක් තිබුනා..ලංකාව දින්නා..2006-2008 වගේ කාලෙදිත් හොඳ බෝඩ් එකක් තිබුනා..(අර්ජුනට කලින්) ලංකාව 2007 WC Final ආව..හොඳටම සෙල්ලම් කරා..England වලට ගිහින් ලංකාව ඉතිහාසයේ ගහපු පලවෙනි T20 එකත් උන්ටම ගහල Test Series එක 1-1 විදියට draw කරගෙන ODI Series එක 5-0 විදියට ගහල ආව..දේශපාලනය ගෑවුන හැම වෙලාවේම ලංකාවේ ක්රිකටුත් අවුල් වුනා.. වැඩක් නැහැ බන් ලංකාවේ මේ වෙන දේවල් ගැන කතා කරලා මුන් දැන් මුරලිව අල්ලාගෙන..මුන් මුරලිගෙන් රට වෙනුවෙන් කරපු දේ අහන්න කලින් තිලංග සුමතිපාලගෙන් අහන්න ඕනේ ඌ රට වෙනුවෙන් කරපු එකම එක දෙයක්..
Cricket Board එක දේශපාලනීකරණය වෙලා තියෙන තාක්කල් ලංකාවේ ක්රිකට් වලට හරියට ගොඩ ඒමක් නැහැ..1995-1996 කාලේ හොඳ බෝඩ් එකක් තිබුනා..ලංකාව දින්නා..2006-2008 වගේ කාලෙදිත් හොඳ බෝඩ් එකක් තිබුනා..(අර්ජුනට කලින්) ලංකාව 2007 WC Final ආව..හොඳටම සෙල්ලම් කරා..England වලට ගිහින් ලංකාව ඉතිහාසයේ ගහපු පලවෙනි T20 එකත් උන්ටම ගහල Test Series එක 1-1 විදියට draw කරගෙන ODI Series එක 5-0 විදියට ගහල ආව..දේශපාලනය ගෑවුන හැම වෙලාවේම ලංකාවේ ක්රිකටුත් අවුල් වුනා.. වැඩක් නැහැ බන් ලංකාවේ මේ වෙන දේවල් ගැන කතා කරලා මුන් දැන් මුරලිව අල්ලාගෙන..මුන් මුරලිගෙන් රට වෙනුවෙන් කරපු දේ අහන්න කලින් තිලංග සුමතිපාලගෙන් අහන්න ඕනේ ඌ රට වෙනුවෙන් කරපු එකම එක දෙයක්..