කුහක වෙන්න බන්. උඹලම බලපන්, ඇයි මේකට තරහ. ලම්බෝර්ගිනි උඹලගේ කවුද? ඉස්සෙල්ලම අත් ට්රැක්ටරෙ හැදුවේ ලංකාවේ එකෙක්. ඒ කලේ පාලකයෝ කිව්වා ලංකාවට මේක ලොකු වැඩි කියලා. ඌ අන්තිමට ජපානෙට ගිහින් එක හැදුවා. දැන් ජපානෙන් එක ගෙන්නනවා. මේක සිංහලයාගේ තියන කාලකන්නි ගතියක්. ඔය උඹලගේ ලොකු international company වල...