නිවන කියන්නේ නිවීම. අපි සාමාන්යයෙන් නිවන්නේ දැවෙන ගිනිගන්න දෙයක්නේ. එහෙනම් මොනවද මේ නිවනෙන් නිවන්න යන ගින්දර. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සත්වයා එකොලොස් අකාර ගින්නකින් දැවෙනවා. රාග, ද්වේශ, මෝහ කියන ප්රධාන ගිනි තුනයි, ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන අනෙක් අටයි. ඔය...