කාන්තාවන් නාන දිහා හොරෙන් බලා ඉන්න කළු කුමාරයා
රක්ත වර්ණයෙන් දිළිසෙන කළු කුමාරයාගේ දෑස් බිය ගෙන දේ. කළු වන් කළු වූ මේ යක්ෂයා මහා හැඩි දැඩි ශරීරයෙන් යුක්තය. නාන ළිං තොටුපොළ අසල කැලෑ රොද අස්සේ සැඟව සිටින මොහු රුවැති කාන්තාවන්ට බැල්ම හෙළන්නට විය. නයනතාරා සුරූපී යුවතිය බිල්ලට ගන්නට වෙල්යාය...