හැරී මේගන් නිල මංගල ඡායාරූපය
හැරී මේගන් නිල මංගල ඡායාරූපය
හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ මංගල ඡායාරූපය ද මේ වනවිට අන්තර්ජාල පුවත් සේවා ඔස්සේ ප්රසිද්ධියට පත්වී අවසන්ය.
මෙම සමූහ ඡායාරූපයේ, නව යුවල සිටින්නේ දෙවැනි එලිසබත් මහ රැජින, ඇගේ වල්ලභයා පිලිප් කුමරු, චාල්ස් කුමරු, කැමිලා ආදිපාදවරිය...