1. araki

    ඩොලර් මිලියනයක්‌ වටිනා හිසක්‌ හිමි රූමති

    ඩොලර් මිලියනයක්‌ වටිනා හිසක්‌ හිමි රූමති ඩොලර් මිලියනයක්‌ වටිනා හිසක්‌ හිමි රූමතිය ඩෙන්මාර්කයේ වෙසෙන ශිෂ්‍යාවකට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක වන අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් මරණ වරෙන්තුවක්‌ නිකුත් කොට ඇති අතර ඔවුන් ඇයගේ හිස ඩොලර් මිලියනයකට මිල කොට තිබේ. එනම් ඇයගේ හිස ගෙන එන ඕනෑම අයෙකුට අමෙරිකානු...
  2. araki

    Mahinda ge helicopter

    muta pissuda banzz
  3. araki

    රණවිරු හදවත් සුවපත් කරවන බෝලගල සැඳෑ නිවහ&#3505

    රණවිරු හදවත් සුවපත් කරවන බෝලගල සැඳෑ නිවහ&#3505 රණවිරු හදවත් සුවපත් කරවන බෝලගල සැඳෑ නිවහන සැඳෑ සමයයි ජීවිතේ... ගෙවන්නේ අප අද දිනේ.... දෙපා වාරුව පමණකි.... අපේ තනියට ළඟ සිටින්නේ.... ඒ නිහඬ නිසසළ පරිසරය තුළ එවන් ගීයක හඬක් නොඇසුණද ඔවුන්ගේ හදවත් හඬා වැටෙමින් කියන්නේ ද එවැන්නක්මය. ගීයේ...
  4. araki

    හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේර&#3535

    හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේර&#3535 හතර වැනි තට්ටුවෙන් වැටෙන්න ගිය දරුවා බේරාගත් ‘‘ ස්පයිඩර් මෑන් ’’ කුඩා දරුවකුගේ ජීවිතය බේරා ගත් අප්‍රිකානු ස්පයිඩර් මෑන් ගසාමා දරුවා බේරාගන්නා ලද අවස්ථාව ස්ථානය ප්‍රංශයේ මාක්ස් දොර්මි වීදියේ මහල් නිවාසයකි. පසුගිය 26 වැනි සෙනසුරාදා...
  5. araki

    ප්ලූටෝගේ මීතේන් කඳු

    ප්ලූටෝගේ මීතේන් කඳු ප්ලූටෝගේ මීතේන් කඳු මීතේන් පිරි අයිස් කඳු ප්ලූටෝ මතුපිට ඇති බවට තමන්ට සාක්ෂි ලැබුණැයි තාරකා භෞතික විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කර ඇත. මෙම අනාවරණය කර ඇත්තේ ප්ලයිමවුත් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය මැට් ටෙෆ්ලර් ඇතුළු විද්‍යාඥ කණ්ඩායමය. ඒ, ප්ලූටෝ ගවේෂණයට...
  6. araki

    සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී

    සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී සඳමත පය තැබූ සිවුවැනියා ලෙස සැලකෙන ඇමෙරිකන් ගගනගාමී ඇලන් බීන් දිවියෙන් සමුගත්තේය. ඇලන් බීන් ටෙක්සාස් වැසියෙකි. ඔහු හූස්ටන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී දිවියෙන් සමුගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඔහුගේ...
  7. araki

    වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකය&#3505

    වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකය&#3505 වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකයන්ට පහර දෙන්න මොන්සැන්ටෝව අත දිග හැර වියදම් කරලා. විකිලීක්ස් පන්නයේ හෙළිදරව්වක්… වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකයන්ට පහර දෙන්න මොන්සැන්ටෝව අත දිග හැර වියදම් කරලා. විකිලීක්ස් පන්නයේ හෙළිදරව්වක්…...
  8. araki

    රෙප් +4යි

    rep +13
  9. araki

    කවරයේ කථාව

    කවරයේ කථාව ලෝ ප්‍රකට ‘වෝග්’ සෞදි මුද්‍රණයේ කවරය සැරසූ නිරූපිකාවන් අතර නිළියන් අතරට ඉකුත් දා සෞදි කුමරියෝ ද එක්වූහ. අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජුගේ දියණියක වන හයිෆා බින්ට් අබ්දුල්ලා අල් සෞද් කුමරිය ඉකුත් දා ‘වෝග්’ සඟරාවේ මැදපෙරදිග මුද්‍රණය වන ‘වෝග් ඇරබියා’ සඟරාවේ ජූනි කලාපයේ කවරයේ ඡායාරූපයට...
  10. araki

    Lightning hit the Eiffel Tower in Paris

    Lightning hit the Eiffel Tower in Paris during storms over the weekend d8_yLXt2yLY
  11. araki

    චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා

    චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා චීනයේ සහාය නොමැතිව, මෙගාවොට් 750 ක විදුලිය ප්‍රමාණයක් නිපදවිය හැකි ජල විදුලි බලාගාරයක් තමන් තනිවම ඉදි කරනවා යැයි නේපාල රජය පවසා ඇත. මෙම ජල විදුලි බලාගාරය ඉදි කිරීමට චීනය සහාය දීමට පොරොන්දු වී සිටියේය. කෙසේ නමුත් චීනය...
  12. araki

    සෙනරත් පරණවිතාන

    සෙනරත් පරණවිතාන 20 වැනි සියවසේ ලාංකේය අධ්‍යාපනය හා සෙනරත් පරණවිතාන එම්. පී. ඒකනායක ඇතාබැඳිවැව, ත්‍රිකුණාමලය ඉතිහාසය යනු කුමක්‌ද? යන්න සම්බන්ධයෙන් නූතනයේ දක්‌නට ලැබෙනුයේ අදහස්‌ සමූහයකි. නොයෙකුත් වූ ප`ඩුවන් විසින් තමා පිළිගන්නා දේශපාලනික, සමාජ, සංස්‌කෘතික හා ආර්ථීක දර්ශනයන්ට අනුව එය විවරණය...
  13. araki

    කරුමය උරුමයක් වූ රුවන්ඩාව

    කරුමය උරුමයක් වූ රුවන්ඩාව කරුමය උරුමයක් වූ රුවන්ඩාව වළ පල්ලට ගිය රටවල් රටවල් භාර ගන්න පාලකයන් නිතරම කියන කතාවක් ඇත. ඒ කතාව නම් තමන් ගම් මට්ටමින් බිම් මට්ටමින් රට ගොඩ ගන්න බවයි. එහෙත් ඔවුන් මුහුදු මට්ටමින්වත් ඒ රටවල් ගොඩ ගන්න බවක් පෙනෙන්නට නැත. මම අදත් ලියන්නේ තවත් සෙනසුරු අපලය උදා වුණ...
  14. araki

    චීනයේ සුන්දර සිචුවාන් පළාත

    චීනයේ සුන්දර සිචුවාන් පළාත චීනයේ සුන්දර සිචුවාන් පළාත නිරිතදිග චීනයේ පිහිටි සිචුවාන් Sichuan පෙදෙස විවිධත්වය අතින් මෙන්ම සොබා සෞන්දර්යය අතින් ද දැකුම්කලු ප්‍රාන්තයකි. චීනයේ අභිමානවත් ප්‍රෞඪ සංස්කෘතිය විදහාලන විශිෂ්ට ප්‍රාන්ත අතර සිචුවාන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනිසාම ඇතැම්...
  15. araki

    එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන

    එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන එතෙර වෙදැදුරාගේ නොමිලේ සේවය ලංකාවේ රෝගීන්ට අහිමි වේද ? කයෙන් සහ මනසින් ගිලන්ව සිටිනා රෝගියාගේ ඉටු දෙවියා වෙන්නේ වෛද්‍යවරයාය. ජීවිතයේ අවසන් හුස්ම පොද දක්වා ජීවත්වීමට යත්න දරන රෝගියා බලාපොරොත්තු තබා ගන්නේ වෛද්‍යවරයා පිළිබඳවය. සැබැවින්ම රෝගියා...

    No contents