හරිත සාගරයේ විස්මිත වික්රම
හරිත සාගරයේ විස්මිත වික්රම
සීත ඍතුවේ අඳුරු මාස තුනක ඇවෑමෙන් පසු, අපූරු ලෝකයක් පිබිදෙන්න සූදානමින් බලා සිටී. වසන්තයේ හිරු සාගරයට පතිත වී, සාගරය උණුසුම් වෙද්දී, සීතල සමඟ නිද්රාගතව සිටි සාගර ජීවීහු රැසක් අවදි වෙති. පළමුවෙන්ම අවදි වෙමින්, සක්රීය වෙන්නේ...