ජ.වි.පෙ නොසිටින්නට
''ජ.වි.පෙ. නොසිටින්නට...''
''ඔබ දන්නවාද? ජ.වි.පෙ. නොසිටින්නට, තවමත් ලංකාවේ මුදල් ඇමති රවි කරුණානායක බව....? '' (ජවිපෙ ලපටියෙක්..ඇත්ත නමත් කියන්න පුළුවන්..එක්කොත් ඕන නැහැ.. )
පිළිතුර -
''ඔව් දන්නවා...ජවිපෙ නොසිටින්නට, රනිල් තවමත් විපක්ෂ නායකවන අතර, රවි & අනුර නිකම්ම නිකං...