1. tupac97

    මාර සීන් එක

    බඳින එක නම් අප්පිරියයි
  2. tupac97

    මාර සීන් එක

    :(
  3. tupac97

    මාර සීන් එක

    හැම එකාම එහෙම නෑ බන්
  4. tupac97

    මාර සීන් එක

    :(
  5. tupac97

    මාර සීන් එක

    But these guys are not open minded මං හිතන්නේ, බයයි බන් යාලුකමත් නැති වෙයි
  6. tupac97

    මෙච්චර ලස්සන වෙන්නත් පින් කරන්න ඕනි

    මෙච්චර ලස්සන වෙන්නත් පින් කරන්න ඕනි
  7. tupac97

    මාර සීන් එක

    එහෙම වෙච්ච අය නෑ නේද?
  8. tupac97

    මාර සීන් එක

    No I will be fucked up
  9. tupac97

    මාර සීන් එක

    ඒවා හොයා ගන්න බෑනෙ
  10. tupac97

    මාර සීන් එක

    මන් ඉතින් වටපිට තමයි බල බල ඉන්නෙ
  11. tupac97

    මාර සීන් එක

    කෝ උඹේ පෝස්ට්
  12. tupac97

    මාර සීන් එක

    මෙහෙත් කළු කරලා තියෙනවා, පාළුයි මේ වෙලාවට
  13. tupac97

    මාර සීන් එක

    මන් යාළුවොත් එක්ක ඉන්නකොට මුන් දකින ලස්සන කෙල්ලො පෙන්නවා ඒත් මාත් ඉතින් දැක්කා වගේ පට්ට කියනවා, මේ ලඟඳි දවසක් මුන්ට නෝට් වුණා මං ඇත්ත්තටම කෙල්ලො දිහා නෙමෙයි බලන් ඉන්නෙ කියලා, එකෙක් කිව්වා මට ගිහින් මහණ වෙයන් කියලා ජෝක් එකට, කොහොමද බන් ස්ට්‍රේට් ඇක්ට් කරන්නේ?
  14. tupac97

    මැට්ටොන්ට !

    ගල කළුද??
  15. tupac97

    පොහොට්ටුවේ නායක තුමා

    හරි බන් අපි උඹ වගේ විධග්ද දේශපාලන විචාරකයෙක් කියන දේ අහලා අනිවා JVP එකට දෙනවා Gasa84 Senior Member Posts: 21,944 Join Date: Jan 2013 ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා - 12-21-2014, 08:58 PM අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට...
  16. tupac97

    පොහොට්ටුවේ නායක තුමා

    JVP එක කියන්නේ , UNP එකේ විකල්ප පක්ෂය, අණ්ඩුවත් බණින්නෙ මහින්දට, ජේවීපී එකත් බණ්න්නෙ මහින්දට, TNA ඔක්කොම බණිනේ මහින්දට ඉතින් හිතා ගන්නින්කො සැබෑ විපක්ෂය මොකක්ද කියලා
  17. tupac97

    පොහොට්ටුවේ නායක තුමා

    JVP එකේ තව ගොං ආතල් එකක් තියෙනවා, ඡන්දයක් ලං වෙච්ච ගමන්, "මේ පාර මගේ ඡන්දෙත්, ජේවීපී එකට" බලන් ගියාම ඒ යකා එදා ඉඳන් දීලා තියෙන්නේ JVP එකට
  18. tupac97

    පොහොට්ටුවේ නායක තුමා

    UNP කුණු ගොඩවල්වලට අන්තිමට එල්ලෙන්න තියෙන්නෙ Jvp එකේ තමයි මොකද පක්ෂ දෙකේම වෙනසක් නැ නෙ ලොල්

    No contents