මහින්ද ලඟට ආපු එවුන් ආවෙ බෙදුම්වාදය අතැරලා, එහෙම එකක් තිබ්බත් ඒක ඉෂ්ඨ කර ගන්න බෑ, ඔව් ඔව් JVP එක තමයි පට්ටම, කම්බ හොරු ටිකකට සපෝර්ට් කරලා දැන් මොකුත් නොදන්න බබාලා, ඒකාලේ මිනී මරලා , රජයේ දේපළ විනාශ කරලා දැන් කියනවා ඒවා අමතක කරන්නලු , හැබැයි මහින්දලා ඒ තරම් වැරදි කරලා නෑ ඒ පොඩි වැරදිත් අමතක...