ට්‍රයල් හෙල්ප්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Gccamila:22800817 said:
    මට පොඩි සීන් එකක් තියෙනවා බන් ඔය වගේ මිනිස්සු බලන් ඉන්නකොට, මම කවදාවත් ස්ටේජ් එකක්වත් නැගලා නෑ

    ලයිසන් අරගත්ත හැම එකාම ස්ටේජ් වලට නැගපු උන් නෙවෙයි මනුස්සයෝ..
    ලර්නස් 5-6ක වගේ හෙන සෙට් එකක් ඉන්නවා වට කරගෙන අපි ගහන හැටි බලන්න.
    සමහරවිට තව අඩු වැඩි වෙන්න පුලුවන් දවස අනුව තමා ඉතින්..
    හොදට පුරුදු වෙලා ගියාම බය වෙන්න කිසිම හේතුවක් නෑ.

    මොන වගේ දවසකද බන් යන්න හොඳ?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මොන වගේ දවසකද බන් යන්න හොඳ?

    එහෙම කියලා දවස් නෑ බං. ලර්නස් එකෙන් එන්න කිව්ව දවසට අනිවා පලයන්.
    මම කිව්වේ සමහරක් දවස් වලට කට්ටිය වැඩියි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අනික ඉතින් බං උබට ට්‍රයල් ගහන්න ගිහින් ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නෑනේ..
    කොල්ලෝ ඉන්නේ ඕන තරම්. ඇහැක් එහෙම ගහලා කාව හරි කොල්ලෙක්ව යාඑ කරන් සේප් එකේ හිටාන්.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    බය නැතිව පල... හොදට පුරැදු වෙලා යමං. ස්ටාර්ට් එක හරියට ගනින්... ^එතනට එන්නෙ උඹ වගේ උන් තමයි^ මං ට්රයල් යන දවසෙ තිබ්බේ හද්ද පරන හොන්ඩා චැලි බයික් වගයක්. එකෙක් 8 ට ගහල බයික් එක නවත්ත ගන්න බැරැව ඇවිත් නතවත්තල තිබ්බ චැලි බයික් ගොඩම හැප්පුව බං...
     
    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    machn leaerner walata salli puja kranna epa.kelima examiner ta e gana deela license eka ganin.wade iwarai.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලර්නස් එකක් මාර්ගයෙන් නේද යන්නේ? ඒගොල්ලෝ යන්න ඕන තැන වලට පෝලිමේ එක්කන් යනවා කරන විදිහ කියල දීලා ට්‍රයල් පෙන්නන දවසේ..
    එක්සමිනර් හොඳයිනම් වැඩේ ගොඩ.. මට බයික් එක නවත්තද්දී පොඩ්ඩක් අවුල් වුනා ඒත් අට ගහපු නිසා දුන්නා.. කාර් එකත් එක වැරද්දක් හරි දෙකක් හරි වුනාට අවුලක් නෑ.. තුන් වෙනි එකෙන් ෆේල් කරනවා මන් හිතන්නේ.. රිවස් එකත් පොල්ලේ :baffled: වද්දන් නැතුව චුට්ටක් ඇදෙ ගියාට අවුලක් නෑ ඒ නිසා.. කවුරුත් හිනා වෙන්නේ නෑ ඔක්කොම පන බයේ ඉන්නේ.. :P තව මම දන්න විදිහට හදිසියක් වුනොත් ගන්න 2500 වගේ අතේ තියන් යන්න ඕනේ මම හිතන්නේ.. (හරියටම දන්නේ නෑ) :baffled: හැබැයි ඒකත් රිවස් එක ෆේල් වුනොත් වැඩක් වෙන්නේ නෑ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලයිසන් එක ගන්න ඕනි ඒත් ට්‍රයල් පෙන්නන්න ලැජ්ජයි, වැරදෙයි කියලා භයයි :(

    examiner ta puka deepan. ubata lesi eka trial karanawata wada​
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    podichuti:22800956 said:
    machn leaerner walata salli puja kranna epa.kelima examiner ta e gana deela license eka ganin.wade iwarai.

    අඩෝ එහෙම පුලුවන්ද බන්?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Gccamila:22800868 said:
    අනික ඉතින් බං උබට ට්‍රයල් ගහන්න ගිහින් ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නෑනේ..
    කොල්ලෝ ඉන්නේ ඕන තරම්. ඇහැක් එහෙම ගහලා කාව හරි කොල්ලෙක්ව යාඑ කරන් සේප් එකේ හිටාන්.

    හම්මෝ ඔය වෙලාවට ඇස් නෙමෙයි
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අඩෝ එහෙම පුලුවන්ද බන්?

    අවුලක් වෙන එකක් නෑ උඹ බය නැතුව ට්‍රයල් පෙන්නපන් පොඩි කොල්ලො හිටං පෙන්නනව. උඹට බය බයික් එකද වෑන් එකද?
    වෑන් එකනම් විනාඩි තුනක් වත් බලන්නෙ නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    billythekid:22801410 said:
    අඩෝ එහෙම පුලුවන්ද බන්?

    අවුලක් වෙන එකක් නෑ උඹ බය නැතුව ට්‍රයල් පෙන්නපන් පොඩි කොල්ලො හිටං පෙන්නනව. උඹට බය බයික් එකද වෑන් එකද?
    වෑන් එකනම් විනාඩි තුනක් වත් බලන්නෙ නෑ

    මං ඔක්කොටම භයයි, මට මොනදේ කරන්න ගියත් හිතෙනවා, මම හැමෝටම වඩා දුර්වලයි කියලා, ඒක නිසා උන් මට හිනා වෙයි කියලා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    walmsilva:22800908 said:
    බය නැතිව පල... හොදට පුරැදු වෙලා යමං. ස්ටාර්ට් එක හරියට ගනින්... ^එතනට එන්නෙ උඹ වගේ උන් තමයි^ මං ට්රයල් යන දවසෙ තිබ්බේ හද්ද පරන හොන්ඩා චැලි බයික් වගයක්. එකෙක් 8 ට ගහල බයික් එක නවත්ත ගන්න බැරැව ඇවිත් නතවත්තල තිබ්බ චැලි බයික් ගොඩම හැප්පුව බං...

    අනේ මන්දා බන් තෑන්ක්ස්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Garrus:22801067 said:

    Thanks ban