මට හිතෙන්නේ ඒ ගෑනිට මළ පැනලා වගේ රස්තියාදු වෙච්ච නිසාම. ඔහොම තමයි බන් ඕනම හොද මිනිහෙක්ට මළ පනිනවා දවස් 2,3 රස්තියාදු වෙන්න ගියාම. විදුහල්පති අනික කතා කරන්නේ ගහගන්න වගේ. ඕනේ නම් දානවා, නැත්නම් නෑ. මගේ බලේ. විදුහල්පති කොහොමද බන් එහෙම කියන්නේ? ඉස්කෝලේ ඌගේ බූදලයක්ද? ඌ වැඩ කරන්න ඕනේ රජයේ පොලිසි එකට...